කෘමි, ඇස්බැස්ටෝස් කතා බොරු.. ශ්රි ලංකා තේ තහනම් කල රුසියානු පරිඝණක හැකරාගේ කතාව මෙන්න..
December 25, 2017 at 10:00 am | lanka C news
තේ තහනමට ප්රධාන හේතුවක් වූ රුසියානු ජාතික 22 හැවිරිදි මෙෆොකින් ෆෙඩොර් රවුෆොවිම් අතුරුදන් වීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අරඹා ඇත.
මේ රුසියානු ජාතිකයා පරිගණක විශේෂඥයකු වන අතර මොහු ඇමරිකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලීමක් ද ඉදිරිපත් වී තිබිණි.
සුප්රකට හැකරකු වන මොහුට ඇමරිකානු අධිකරණයක් මගින් පරිගණක දත්ත සොරා ගැනීම සම්බන්ධව අපරාධ චෝදනා ගොනුකර තිබිණි.
මොහු මෙරටදී අත්අඩංගුවට පත් වූ අතර පසුව අභියාචනාධිකරණය මගින් ඇපපිට නිදහස් කර තිබිණි.
ඇපමත නිදහස් කිරීමෙන් පසුව මොහු අතුරුදන් වී ඇති අතර මොහු රටින් පැනගොස් ඇතැයි සඳහන් කෙරේ. මොහු රටින් පිටව යැම පිළිබඳ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව නැත. මොහු සහ බිරිඳ හා දරුවා ද අතුරුදන් වී ඇත.
මේ පුද්ගලයා අත්අඩංගුවට පත්වීම පිළිබඳව රුසියානු රජය කෝපයට පත් වී තිබිණි. මේ සිද්ධිය රුසියානු තේ තහනමට ප්රබලව බලපා ඇත.
– Divaina
මොකට මේ රුසියාවක් ගෑන කරදර වෙනවද? රනිල්ට ඈමරිකන් යාළුවො ඉන්නවනෙ. ඒගොල්ලො ලන්කාවෙ ආර්ථිකෙ ගොඩ දාලා දෙයිනෙ.
ඒ වගේ පොඩි ගේමක් වත් බැලන්ස් කරගන්න බැහැ මුන්ට දෙන්න තිබුනේ යුද්ධ කරන්න
ඇමෙරිකන් ලෙස්ස පවන යැංකි ඩිකී ගේ ඩිකිලස් බෑනා මොහුව ඇමෙරිකාවට පවා දීල .
රුසියාව දෙයි මුන්ට චීන දුන්නට වැඩි ගේමක්.
මොන කයිවාරු ගැහුවත් මේ බලවත් රටවල් ඉදිරියේ ලංකාව තාම මොන්ටිසෝරි ළමයෙක් වගේ. ඔය හුත්තව ඒ වෙලාවේ
අල්ලලා දුන්නනම් ඉවරනේ. එකෙන් උනේ කොටි ගානක් පාඩුයි. ප්රභාකරන් ඉන්න කාලේ මේ නාකි සිපයියල ටික හිටියනම්
මුන්ගේ ගෑනුන්ටත් කෙළලා මුන්ටත් ***කේ ඇරලා යන්නේ.