කෘෂිකර්ම අමාත්‍යංශය සබීතාපායෙන් ඉවත් කර ගනී.. හිටපු තැනටම යන්න අලුත්වැඩියාවට කෝටි දහයයි..

June 5, 2018 at 8:40 am | lanka C news
කෘෂිකර්ම අමාත්‍යංශය සබීතාපායෙන් ඉවත් කර ගනී.. හිටපු තැනටම යන්න අලුත්වැඩියාවට කෝටි දහයයි..

කෘෂිකර්ම අමාත්‍යංශය රුපියල් කෝටි දෙකහමාරක් ගෙවමින් මෙතෙක් පවත්වාගෙන ආ ගොඩනැගිල්ලෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත්තේ අමාත්‍යංශය කලින් පැවති ගොවිජන මන්දිරය වෙතම ගෙන යාමටයි.

කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාම සදහා ගොවිජන මන්දිරය ලබා දෙන්නැයි ඇමැතිවරයා විසින් කථානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිත ඉල්ලිමක්ද කර ඇත.

ඒ අනුව ගොවිජන මන්දිරය මේ වන විට අලුත් වැඩියා කරමින් ඇති අතර ඒ සදහා රුපියල් කෝටි දහයක්‌ වැය කරනු ඇතැයිද වාර්තා වෙයි.

මසකට කෝටි දෙකහමාරක් කුලිය ගෙවමින් අමාත්‍යංශය පවත්වාගෙන ආ ගොඩනැගිල්ල සිනමා නිලි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් වූවකි.

139 views

4 Comments to “කෘෂිකර්ම අමාත්‍යංශය සබීතාපායෙන් ඉවත් කර ගනී.. හිටපු තැනටම යන්න අලුත්වැඩියාවට කෝටි දහයයි..”

  1. padmasara says:

    great decision
    Mr. Amaraweera is not a looter, womanizer or culprit like the former idiot who spent tax payers money. matri ,karu ,even Ranil suported or kept quite
    Hats off Mr. Amaraweera

    • cim says:

      fishery emathikama amaraweera mahindatath waediye hodata kala, oba kushikarmayath goda naganawa sure

  2. අමිල says:

    දැන් ඉතින් ඔය ගෑනි ඕකේ ගණිකා නිවාසයක් දා ගනී. මැති ඇමතිලා ට විතරක් එන්න..

  3. Kamal says:

    ඒත් ගිවිසුම අනුව කුළී දිිගටම ගෙවන්න වෙනවා

Main News