කෘෂිකර්ම අමාත්යංශය සබීතාපායෙන් ඉවත් කර ගනී.. හිටපු තැනටම යන්න අලුත්වැඩියාවට කෝටි දහයයි..
June 5, 2018 at 8:40 am | lanka C news
කෘෂිකර්ම අමාත්යංශය රුපියල් කෝටි දෙකහමාරක් ගෙවමින් මෙතෙක් පවත්වාගෙන ආ ගොඩනැගිල්ලෙන් ඉවත් වීමට තීරණය කර ඇත.
කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත්තේ අමාත්යංශය කලින් පැවති ගොවිජන මන්දිරය වෙතම ගෙන යාමටයි.
කෘෂිකර්ම අමාත්යංශය පවත්වාගෙන යාම සදහා ගොවිජන මන්දිරය ලබා දෙන්නැයි ඇමැතිවරයා විසින් කථානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිත ඉල්ලිමක්ද කර ඇත.
ඒ අනුව ගොවිජන මන්දිරය මේ වන විට අලුත් වැඩියා කරමින් ඇති අතර ඒ සදහා රුපියල් කෝටි දහයක් වැය කරනු ඇතැයිද වාර්තා වෙයි.
මසකට කෝටි දෙකහමාරක් කුලිය ගෙවමින් අමාත්යංශය පවත්වාගෙන ආ ගොඩනැගිල්ල සිනමා නිලි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් වූවකි.
great decision
Mr. Amaraweera is not a looter, womanizer or culprit like the former idiot who spent tax payers money. matri ,karu ,even Ranil suported or kept quite
Hats off Mr. Amaraweera
fishery emathikama amaraweera mahindatath waediye hodata kala, oba kushikarmayath goda naganawa sure
දැන් ඉතින් ඔය ගෑනි ඕකේ ගණිකා නිවාසයක් දා ගනී. මැති ඇමතිලා ට විතරක් එන්න..
ඒත් ගිවිසුම අනුව කුළී දිිගටම ගෙවන්න වෙනවා