කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්වෙයි.. වේගය මදි නිසා මං අස්වන්න කිවුවා..- ඇමති මහින්දානන්ද කියයි..

February 22, 2021 at 3:50 pm | lanka C news
කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්වෙයි.. වේගය මදි නිසා මං අස්වන්න කිවුවා..- ඇමති මහින්දානන්ද කියයි..

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහුගේ ඉල්ලා අස්වීම විෂය භාර ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මගින් ජනාධිපතිවරයා වෙත යවා ඇත.

පෞද්ගලික හේතුවක් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි එම ලිපිය මගින් දැනුවත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ ඉල්ලා අස්වන්නැයි තමන් ලේකම්වරයාට දැන්වූ බවයි.

අමාත්‍යාංශය ගමන් කරන වේගයෙන් ගමන් කිරීමට ලේකම්වරයාට හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.

47,008 views

23 Comments to “කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්වෙයි.. වේගය මදි නිසා මං අස්වන්න කිවුවා..- ඇමති මහින්දානන්ද කියයි..”

  1. Jagath says:

    ශ්‍රී ලංකන් චාර්ලි චැප්ලින් සහ හොර මුල – දැන් පෙන්වනවා.

    • Amaris says:

      මට පේන විදිහට ජනාධිපතිතුමා දෙකේ කොලේටම වැටිල .ඉස්සර ජනාධිපති පත්කරන නිලධාරීන් එලෙව්වේ අගමැති පමනයි. දැන් තුට්ටු දෙකේ ඇමතිලත් ඒ වගේ කරනවා. අනේ විධායක ජනාධිපති දූරයකට ගියකලක්. මෙතුමා ජේ ආර් ප්‍රේමදාස වගේ ජානාධිපතිවරුන්ගේ පවුරෂත්වය අද්‍යනය කලානම් තණතුරේ ගවුරවය රැක ගැනීමට තිබුන .

      • Hudson says:

        Ane machan 100% true. this is what happens when you elect a man who has no capacity to run a country. media has inflated him 200%.

    • Devaka says:

      දැන්නම් ජනාධිපතිගේ කොන්ද පන නෑ කියල හොදටම පේනවා. ඊලගට රෝහිතට නිදහසේ මාටියා ගහන්ඩ බෑකියල දයා රත්නායක හාබර් එකෙන් එලවනවා.

  2. බූරු පුතාණෝ සජියා says:

    ඒකටත් පද්දෙක් දාගන්න ඕනැ වෙලා ඇති.

  3. Sagara says:

    වැදගත් මිනිසුන්ට හොර තක්කඩි දේශපාලුවෝ සමග වැඩ කිරීමට අපහසුයි. අපෙ ගරු ජනාධිපති තුමාගේ සෞභාග්‍යයේ දැම්ම.

  4. Sirimal says:

    මුගේ තක්කඩි වැඩවලට support karanne natuwa athi
    Ekay yanna kyanna aththe

  5. Gon athal says:

    He does not work with Hora Thakkadi….like thses………….

  6. Josiya says:

    mahindananda meka pakanilgahala passa nilewela, tolabariya diyabariya wela,

  7. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    සුමේධ පෙරේරා කියන්නේ යුද විරැවෙක්. කොළඹ ඉදන් යුධ කරපු බය ගොළුවෙක් නොවෙයි. එය දන්නෝ දනිති. මීඩියා show දාපු බොරුකාරයෙකු නෙමෙයි. ඉතින් මේ හොර ඉන්ෂුවරන්ස් කාරයා එතුමට මොන ජගතෙක් ද? මහින්දානන්ද කියන හොරා හොඳ මහින්ද රාජපක්ෂ ට පමණයි.

  8. Mercedes says:

    යුද්ධය දිනා රට බේරගන්න කටයුතු කල හමුදා නිලදාරින්ට අප ගරැ කරන අතරම සියලු දේටම ඔහුන් යොදාගැනිම යෝග්‍ය නොවේ….එමගින් සිදු වන්නෙ ඔහුන් විනාස වීම පමනක් වන අතර හමුදා නිලදාරින්ද එය අවබෝද කරගත යුතුය….ඔහුන්ට යම් නිස්චිත Projects ලබා දිය යුතුය ….
    එසේම හමුදාව තුල පවතන ඉහල සිට පහලට ගලා යන අන පිලිපැදීම සිවිල් සමාජයට එතරම් බලපාන්නේ නැත….
    මෙය සියලු දෙනා තේරැං ගත යුතුය …

  9. පබිලිස් says:

    ඩඩ්ලි ට බය කුසිකර්ම එමති.

  10. Shahin says:

    Old Uniform fellows are good for Seurity jobs only. But that also shouldbe align with civil society. Just bcoz they become high ranks and since their superior is best buddy you dont get what you expect eventhough they given designation and power. This is good example. Most of uniform fellows are damn drunkers and good in undercutting etc. No quality at all. In simple words good oonly for security jobs. This is a wrong appointments and President ruining enrire civil professionals appointing his buddies all over economic places. Mahindananda also poluted politician. This system never change. Meritocracy required everwhere.

Leave a Comment

Main News