කෘෂිකර්ම අමාත්‍යංශ සේවකයෝ ‘සබීතා බිල්ඩිමේ’ පදිංචි වෙති..
December 16, 2017 at 6:48 pm | lanka C news
මෑතකදී මහත් ආන්දෝලනයට ලක් වූ රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලේ පදිංචියට කෘෂිකර්ම අමාත්‍යංශ සේවක සේවිකාවන් ගොස් ඇත.
ප්‍රවීණ සිනමා නිලි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් මෙම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යංශය විසින් කුලියට ගෙන ඇත්තේ මසකට ලක්ෂ 230ක කුලී මුදලකටයි.
වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ එහි පදිංචියට නොගොස් විශාල කුලී මුදලක් ගෙවුයේ යයි විශාල වශයෙන් චෝදනා එල්ල විය.
මේ අතර මෙතෙක් කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන ආ රාජගිරියේ පිහිටි ‘ගොවිජන මන්දිරය’ ගොඩනැගිල්ල පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටු සදහා යොදා ගැනීමට නියමිතය.
Now slready mis use of govt. Funds by the YAMAPALANA bunch, one case is now in line
නොව පැරනිය , වන රමනිය, අගය වැඩී ……
කවුද….
මගෙ රත්තරං සබීතා
මගෙ රත්තරං සබීතා…//
සිදුවූ අලාභය පිළිබද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ග පිළිබඳ රටට ආදර්ශය සැපයිය යුතුයි ?