කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

June 5, 2021 at 11:20 am | lanka C news
කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

එම් බී රෝහණ පුෂ්පකුමාර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි වාර්තාවෙයි.

ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති බව දැනගන්නට ඇත.

මතු වී ඇති පොහොර ප්‍රශ්නයද ඔහුගේ ඉල්ලා අස්වීමට බලපා ඇතැයි ද සඳහන්ය.

62,490 views

11 Comments to “කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..”

  1. ULAMA says:

    එහෙනම් ආමි මේජොර් කෙනෙක් දාන්න ඇති ….ජයවේවා

  2. Sira says:

    A courageous decision and the correct thing to do.

  3. සමනා says:

    අභියෝගයක් බාරගන්න තවත් වියතෙක් උගතෙක්

  4. 3% ට බය බයියා. says:

    යාන්තං පැන්ෂන් එක බේරා ගත්තා .

  5. Ayatollah says:

    No sensible person in Sri Lanka can be expected to accept the above responsible post. Whoever accepts will get the total blame as no one could produce Organic manure in about 30000 tons to be used in next Maha season at the rate of 1 Ton per hectare minimum

    • Planter says:

      He is also supposed to find organic alternatives for Chemical Pesticides and weedicides.

  6. Amal says:

    මූ තමා chemical පොහොර කාරයෝ එක්ක එකතු වෙලා අහිංසක මිනිස්සුන්ට වස කවන්න හදන එකා.
    ජනාධිපති තුමාව මූ ඔය පොහොර කාරයෝ එක්ක එකතුවෙලා බය කර්න්න නොකරපු දෙයක් නෑ.
    මේ වගේ commission කාක්කෝ ඉන්නකන් මේ රට හදනවා බොරු. මේකා අයින් උණ එකමයි හොඳ.
    වස විසින් මේ රට නිදහස් කරනවා නම් ඒ පිනම ඇති ජනාධිපති තුමනි

  7. Darshana abayakoon says:

    සෞක්ය අමාතියාන්ශේ කොන්ද පන තියෙන අදියක්ශ ජෙනරාල් කෙනෙක් හිටියා, ලස්සනට කොවිඩ් පලවැනි රැල්ල පාලනය කරා. මුන් කියන පදේට නටපු නැති නිසා ඒ මනුස්සයව පරිසර අමාතියාන්ශෙ ලේඛම් කරල පැත්තකට කරා, දැන් දවසකට 50 කට කිට්ටුව මැරෙනව කොරොන වලින්.
    කෘෂිකර්ම්ම අමාතියාන්ශෙට ගොන් අමන තීන්දු ක්‍රියාත්මක කරන්න කියනවා. එක පාරට පොහොර තහනම් කරපුවම මේ මනුස්සය පොහොර මවන්නද? ඊයෙ කෘශිකර්ම ඇමති කියන ගොන් හරකා කියනවා කිසිදු ක්ශුද්‍ර ජීවියෙක් නැති කාබනික පොහොරලු ගෙන්නන්නෙ. ඉතින් ඒවගේ ගොබ්බ හරක්ගේ නියොග ක්‍රියාත්මක කරනවට වඩා ඉල්ලා අස්වෙන එක ඇගට ගුණයි.

  8. බන්ඩා says:

    අතන මෙතන රතන දැන් ගෝටාගේ කිචන් කැබිනෙට්ටුවට පැනලා ජනාධිපති කාබනික පොහොර උපදේශක වෙලා දින 14න් බොරැ කොම්පොස්ට් හදල රටම අමාරැවේ දමන ප්‍රොජෙට් එක විකුනනවා.

  9. Love nature says:

    රසානික පොහොර නැවත ලබා දීම වකුගඩු මාරයාට නැවත අත වැනීමක්.

  10. ජිමා says:

    වැඩ බැරිනම් අයින් වෙයවු කලින්ම

Main News