කෘෂිකර්ම ඇමතිකම තමනට දෙන්නැයි රතන හිමි ජනපතිගෙන් ඉල්ලයි.. මෙතෙක් නොදුන් නිසා අමනාපයෙන්..

August 4, 2018 at 10:21 pm | lanka C news
කෘෂිකර්ම ඇමතිකම තමනට දෙන්නැයි රතන හිමි ජනපතිගෙන් ඉල්ලයි.. මෙතෙක් නොදුන් නිසා අමනාපයෙන්..

කෘෂිකර්ම අමාත්‍ය ධුරය තමනට ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් හා සමාජ මාධ්‍ය වාර්තා කරයි.

දැනට ටික දිනකට පෙර මෙම ඉල්ලීම කර ඇතත් ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම ගැන එතරම් තැකීමක් කර නැති බවද වාර්තාවන්හි සදහන්ය.

උන් වහන්සේ මෑතකදී ජනාධිපති උපදේශක ධුරයෙන්ද ඉල්ලා අස්වූයේ එම සිත් රිදීමෙන් පසු යයිද පැවසෙයි.

මීලග ජනාධිපතිවරණයේදී වෙනම අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන බවට උන් වහන්සේ සදහන් කරන්නේද එම හේතුව මත යයිද වැඩි දුරටත් දැක්වෙයි.

208 views

10 Comments to “කෘෂිකර්ම ඇමතිකම තමනට දෙන්නැයි රතන හිමි ජනපතිගෙන් ඉල්ලයි.. මෙතෙක් නොදුන් නිසා අමනාපයෙන්..”

  1. හිංජිනේරු අසෝකා අබේගුණවර්ධනී ‌මෙනවිය says:

    බලාගෙන ඉන්ටකො සිරිසේන උන්නැහේට අපි කොරන දේ ගැන. ආයි රජ වෙලා හමාරයි පුතී අපේ සායෝගෙ නැතිව. අසෝකාගෙ අතෙයි පුටෙ රිමෝට්ටුව තීන්නෙ.

  2. මේ කියන්නෙ ඇත්තමයි. says:

    දැන් කෘෂිිකර්මෙ ඉල්ලනව​,සබීත පායට නිරපරාදෙ ගෙවපු අපේ සල්ලි ගැන ඒ වෙලාවෙ කථා කලේ නැහැ..අතන මෙතන කයිය ගැහුව විතරයි.
    ග්ලයිෆොසේට් අපට ඕනමයි,
    ඒ සල්ලි මතක් වෙන හැම වාරයකටම ග්ලයිෆොසේට් අපට ඕනමයි,,,

  3. නරකද කොල්ලෝ මේකට අමුඩයක්වත් දුන්නොත්...දැන් නම් අමු හෙළුවෙන්. says:

    නරකද කොල්ලෝ මේකට අමුඩයක්වත් දුන්නොත්…දැන් නම් අමු හෙළුවෙන්.ලැජ්ජාවේ බෑ, එන මන්ත්රී සාදු.

  4. karu says:

    නමහ් ශ්‍රී ගණාය.
    තණ්හා අන්ලිමිටඩ්.

  5. කව්ද බොලන් මේ හිංජිනේරු says:

    කව්ද බොලන් මේ හිංජිනේරු අර හරකුන්ට බේත් කොරන කහ රෙදි මහත්තයාගේ අනියම්නෝනද?

  6. siran says:

    hamuduru kenekuta puluwanda kruminasaka ,uru palanaya,gawa mas ,boiler mas owata upades denna..

  7. yamuna says:

    karunakara aswela yanna . oba honda awnka minisek nowe. siwurath winasa kala thanhabaritha ketha kenek adukule voteswalin dinuwata dena mona kule ewunuth kamathi netha yana…………….

  8. gihan says:

    me dennama nangulaka getagahala duppath gowiyekge kumburak haanta gatthanam.loku pinak,,,,,,

  9. NIsha says:

    Wasa Wisa Nethi / Molayak nethi Ratha Sadu……This is part of script….

    SRI LANKANS ……………….BE CAREFUL… This fellow is typical actor…………………

  10. Alfred says:

    Palayan hamuduruwo yanda. Sasanaya winasakaranne nethiwa. Pawkarayo….

Main News