කෙටුම්පත සකසා අවසන්.. අගෝස්තුවේ සිට ගව ඝාතනය තහනම්..

July 14, 2021 at 11:20 am | lanka C news
කෙටුම්පත සකසා අවසන්.. අගෝස්තුවේ සිට ගව ඝාතනය තහනම්..

එළැඹෙන අගෝස්තු මාසය ඇතුළත දී මෙරට ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නීතිගත කිරීමට රජය පියවර ගනිමින් සිටී.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන එන ලද යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත මේ වන විට සම්පූර්ණ කර අවසන් වී ඇති අතර ඉදිරි සති දෙක තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතව තිබේ.

එය සම්මත වීමෙන් පසු මෙරට ගවඝාතනය තහනම් කෙරෙනු ඇති අතර එය කඩකරන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමට ද නියමිතය.

33,043 views

49 Comments to “කෙටුම්පත සකසා අවසන්.. අගෝස්තුවේ සිට ගව ඝාතනය තහනම්..”

  1. Darshana abayakoon says:

    69 ලක්ශයක් ජනතාව පැතූ වෙනස මෙයයි. ගව හිමිකම් ආරක්ශා කිරීමට අති ගරු ජනාදිපතිතුම ගත් මෙම නිර්භය තීරණය ඊනියා ජිනීවා මානව හිමිකම් කයුන්සලයට බලවත් අතුල් පහරක්.

  2. යකා says:

    හැටනව ලක්ෂයේ ජීවිත ආරක්ෂාවට ගත්ත පියවරක්

  3. Felix says:

    From time to time…. they give Poonac to Gon Baiyan.

  4. E Gona Vikka says:

    This is violating rights of other nations living in the country who asked to ban the beef industry now they are gong to bring artificial beef from bill gates, or import beef both ways losing dollars.75 Buddhists didn’t ask for this I think this is to lure losing monks and Buddhist support . minisau Janna bon na illuwahama ithiri agam vala minissunta kana ithiri vela thitena ekath kelawala dammahama hari. Malu kanna baha. Express pearl nisa. Chicken kana haha. Hormones Daala nisa. Bath kanna naha haal nathi nisa. Kos del ithin hamotama hamadama hoya gannath nane. Minissunta thamanta kamathi deyak kana nidahasa thiyenna oni. Boru bauddhya benne nathuwa. Rate sampath tika ugasata nothiya. Ecayin added value ekak dala. Videsha vinimaya lava Vanna vidihak balanava venuwata. Thiyena Salli deela artificial beef, Saba exported beef genenna hadana meharak set ekak ne inne.

Main News