කෙරවලපිටියේ ඇමරිකා සමාගමෙන් ගෑස් ගත්තත් නැතත් ගෙවන්න වෙන ලෙස ගිවිසුම්..

September 30, 2021 at 11:20 am | lanka C news
කෙරවලපිටියේ ඇමරිකා සමාගමෙන් ගෑස් ගත්තත් නැතත් ගෙවන්න වෙන ලෙස ගිවිසුම්..

ඇමරිකා සමාගමක් කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ආයතනයෙන් ගෑස් ගත්තත් නැතත් ගාස්තුව ගෙවීමට සිදුවන ආකාරයට අදාළ ගිවිසුම් අත්සන් කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එමි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ මෙම ගිවිසුම ද හෙජින් ගිවිසුම සේම මහා අපරාධයක් බවයි.

අදාළ ගිවිසුමට එරෙහිව පක්ෂය පක්ෂය විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා කියා සිටියේය.

පැලවත්තේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

28,847 views

7 Comments to “කෙරවලපිටියේ ඇමරිකා සමාගමෙන් ගෑස් ගත්තත් නැතත් ගෙවන්න වෙන ලෙස ගිවිසුම්..”

  1. නාරද says:

    දෙබිඩ්ඩා මොන රටට සේවය කරනවාද කියලා හිතාගන්න මොල හතක් අවශ්‍යමද?

  2. බිංකුණ්ඩා says:

    ඕව ජෙප්පන්ගෙ බොරු. අපි නම් විශ්වාස කරන්නෑ. රටට අවාසි වෙන කිසිම දෙයක් අපි පත්කරගත්තු මේ ආණ්ඩුවෙන් සිද්ධ වෙන්නෑ කියල අපිට බුදු ෂුවර්.

  3. anura kumara says:

    JEPPO LAWYERS POSATH KRANAWA – OYA SALLI WALIUN HADAPANKO RATATA WEDAK WENA DEYAK –

    • අජිත් ප්‍රසන්න says:

      ඇයි බැරි. නෙලුම් කුලුන, මත්තල එයාපෝට්, හම්බන්තොට පෝට්, ස්ටඩියම් හදන්න අපිද ණය ගත්තේ. අනික එවගෙන් අපිට වෙන සේවේ මොකක්ද ? අඩුම ගානේ ගිනි පොලියට ණය ගන්නකොට දීපු කොමිස් එකෙන් අපිට කියල ටොපියක් වත් ලැබුනද ? එත් ඉතින් අපි නොකා නොබී හරි වේලක් කාල වේලක් නොකා වෙලාවට ණයයි පොළියයි දෙකම ගෙවන්නේ තාම. එහෙව් වහල්ලු වෙච්ච අපිට ඔය ගැස් එකත් කජ්ජක්ද ආයිබෝන්. අපේ ජාන වලින්ම අපි හැදිලා ඉන්නේ මේ රජ පවුලට කබුරන්න නේ. මේවා මේ බංකොලොත් ජෙප්පොන්ගේ රට අවුල් කරන කෙබර නේ. අපේ ස තමයි අපිට හොන්දටම විස්වාස. ස තමයි අපිට හොදටම ඇරියේ. මහින්ද මහත්තය ත් පරාදයි.

  4. නව යොවුන් රාණි says:

    ඉතින් බන් දැනුත් වෙන්නේ එකනේ. නෙලුම් කුලුන, මත්තල එයාපෝට්, හම්බන්තොට පෝට්, ස්ටඩියම් හදන්න අපිද ණය ගත්තේ. අනික එවගෙන් අපිට වෙන සේවේ මොකක්ද ? අඩුම ගානේ ගිනි පොලියට ණය ගන්නකොට දීපු කොමිස් එකෙන් අපිට කියල ටොපියක් වත් ලැබුනද ? එත් ඉතින් අපි නොකා නොබී හරි වේලක් කාල වේලක් නොකා වෙලාවට ණයයි පොළියයි දෙකම ගෙවන්නේ තාම. එහෙව් වහල්ලු වෙච්ච අපිට ඔය ගැස් එකත් කජ්ජක්ද ආයිබෝන්. අපේ ජාන වලින්ම අපි හැදිලා ඉන්නේ මේ රජ පවුලට කබුරන්න නේ. මේවා මේ බංකොලොත් ජෙප්පොන්ගේ රට අවුල් කරන කෙබර නේ. අපේ ස තමයි අපිට හොන්දටම විස්වාස. ස තමයි අපිට හොදටම ඇරියේ. මහින්ද මහත්තය ත් පරාදයි.

    • SAMAN says:

      දෙබිඩ්ඩා මොන රටට සේවය කරනවාද කියලා හිතාගන්න මොල හතක් අවශ්‍යමද?

  5. පබිලිස් says:

    බේබිට සොරි තමා ඉතින්

Main News