කෙරවලපිටියේ ස්වභාවික වායු කොන්ත‍්‍රාත්තුව ටෙන්ඩර නොතකා චීනයට..

July 30, 2021 at 5:30 pm | lanka C news
කෙරවලපිටියේ ස්වභාවික වායු කොන්ත‍්‍රාත්තුව ටෙන්ඩර නොතකා චීනයට..

කෙරවලපිටියේ ඉදිකිරිමට යෝජිත පාවෙන ස්වාභාවික වායු පර්යන්තයේ ටෙන්ඩර් මිල ලංසු සසඳා බැලීමකින් හෝ නිසි ඇගයීමකින් තොරව සිදු කිරීමට සූදානම් වන්නේ යැයි ඉංජිනේරුවන් චෝදනා කරති.

මේ සඳහා විදුලි බල අමාත්‍යාංශය ඉකුත් පෙබරවාරි මාසයේදී ටෙන්ඩර කැඳවා තිබූ බවත් ඒ සඳහා සමාගම් දෙකක් ඉදිරිපත් කර තිබූ අතර ඇමරිකානු සමාගමක් හා දේශීය සමාගමක් ඒකාබද්ධව එක ටෙන්ඩරයක් ද චීන සමාගමක් විසින් තවත් ටෙන්ඩරයක් ඉදිරිපත් කර තිබූ බවත් පටිපාටියේ ඊළඟ පියවර ලෙස මිල ලංසු සසඳා බැලිය යුතු බවද ඔවුහු පෙන්වා දෙති.

නමුත් ටෙන්ඩර් මණ්ඩලය චීන සමාගමේ මිල පමණක් සලකා බැලීමට තීරණය කිරීම අසාධාරණ පියවරක් බවද ඉංජිනේරුවන් චෝදනා කරති.

24,611 views

5 Comments to “කෙරවලපිටියේ ස්වභාවික වායු කොන්ත‍්‍රාත්තුව ටෙන්ඩර නොතකා චීනයට..”

  1. SL says:

    කල් පැවැත්ම අතින්, quality control අතින් ඇමෙරිකන් කොම්පැනි මේ ක්ෂේත්‍රයේ හොඳයි සහ transparent . දාන්නෙත් හොඳ materials .procurement process එකේ ඉඳල හරි යට වැඩ කරනවා.

    චීන 316SS වෙනුවට 302SS දානවා වගේ ,කුපාඩි කම් අනිවායයෙන් කරනවා .

  2. NuwanJ says:

    අපිට සම්බදෙක දාගෙන හා මානව හිමිකමි කියමින් අපේ රටට බලපැම් කරන සෙට් එකට ඔව දෙන්න ඔච්චර උනන්දු වෙන්න මොකටද ?

  3. කැලණියේ නයා says:

    ණය පොලිය වත් ගෙවා ගන්න බැරුව සින්න වෙන යන දේපලක් හිමි ණය හිමියට නොදී ඒ දේපලට ටෙන්ඩර් කැදවන්න පිස්සුවක් තියේය.

  4. Jagath Silva says:

    american kiyamanak thiyenawa, if u cant beat em,join em.

    cheena dena ekak atagena wen detak baja innawa

  5. Nationalist says:

    This Project is currently progressing as per the Govt procurement process. The American-Sri Lankan Joint Venture (which includes LTL), did NOT conform to proposal criteria hence was TECHNICALLY DISQUALIFIED. So obviously their Financial Proposal will not be taken in to consideration. Hence, the news is not complete.

Main News