කෙරවලපිටිය කැඩේ.. රට පුරා තැන තැන විදුලිය බිද වැටේ..
July 24, 2017 at 9:31 pm | lanka C news
කොළඹ හා තදාසන්න ප්රදේශ කිහිපයක ඇතුළු රට පුරා තවත් ප්රදේශ කිහිපයක විදුලි බලය විසන්ධි වී ඇත.
විදුලි බල මණ්ඩලය පවසන්නේ කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්රයක් අක්රීයවීම නිසා මෙම තත්වය මතුව ඇති බවයි.
කොළඹ නගර සීමාවේ ස්ථානයන් මෙන්ම රාජගිරිය, නුගේගොඩ, මහරගම, දෙහිවල රාජගිරිය කළුතර ප්රදේශයනට මෙම තත්වය බල පා ඇත.