කෙරවලපිටිය කැඩේ.. රට පුරා තැන තැන විදුලිය බිද වැටේ..

July 24, 2017 at 9:31 pm | lanka C news
කෙරවලපිටිය කැඩේ.. රට පුරා තැන තැන විදුලිය බිද වැටේ..

කොළඹ හා තදාසන්න ප‍්‍රදේශ කිහිපයක ඇතුළු රට පුරා තවත් ප‍්‍රදේශ කිහිපයක විදුලි බලය විසන්ධි වී ඇත.

විදුලි බල මණ්ඩලය පවසන්නේ කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීයවීම නිසා මෙම තත්වය මතුව ඇති බවයි.

කොළඹ නගර සීමාවේ ස්ථානයන් මෙන්ම රාජගිරිය, නුගේගොඩ, මහරගම, දෙහිවල රාජගිරිය කළුතර ප්‍රදේශයනට මෙම තත්වය බල පා ඇත.

111 views

3 Comments to “කෙරවලපිටිය කැඩේ.. රට පුරා තැන තැන විදුලිය බිද වැටේ..”

  1. Police Junta says:

    Police Junta is akways breakdown. HORA YAMAPALLO

  2. Brahmana says:

    If this govt continues, the whole country will be broken down soon.

  3. Gotaimbara says:

    Jayawewa. Wenasa Sepada?

Main News