කෙරවලපිටිය ගිවිසුම ලොව ඕනෑම රටක් ඉතාම ආදරයෙන් වැලදගන්නා එකක්…

September 25, 2021 at 10:40 am | lanka C news
කෙරවලපිටිය ගිවිසුම ලොව ඕනෑම රටක් ඉතාම ආදරයෙන් වැලදගන්නා එකක්…

කෙරවලපිටිය යුගදනවි බලාගාරය කිසිම විකිණීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

එම බලාගාරය වසර 15 ක කාලයක් සඳහා බදු දීම පමණක් යෝජනා වී ඇති බවද ඔහු පවසයි.

අදාළ ගිවිසුම්ගතවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී ආණ්ඩුවේ කිසිදු පාර්ශ්වකාර පක්ෂයක් විරෝධතාවයක් පළ නොකළ බවත් කරුණු ඉදිරිපත් කිරීමක් පමණක් වූ බවත් ඔහු කියා සිටියේය.

මෙම ගිවිසුම රටට හිතවත් හිතවත් සුබදායක දෙයක් බව කරුණු පැහැදිලි කිරීමේ දී ඒ සියලු දෙනා තේරුම් ගත් බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ ආකාරයේ ආයෝජනයක් මේ ලෝකයේ ඕනෑම රටක් ඉතාම ආදරෙන් වැළඳ ගන්නා ආයෝජනයක් බව තම අදහස බවද මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේය.

19,558 views

24 Comments to “කෙරවලපිටිය ගිවිසුම ලොව ඕනෑම රටක් ඉතාම ආදරයෙන් වැලදගන්නා එකක්…”

  1. saman says:

    වැළද ගෙන නිකන් ඉන්නේ නෑ. හාදු දෙනවා. හොරු අරහෙම උනාම රටට මෙහෙම වෙනවා.

  2. ගෞම් ඊයාරාජ් says:

    පූට්ටුවේ ලෙඛමා රටම හිනස්සනවා අර එෆ්.බී එකේ මහින්ද පතිරණයා වගේ , බොලාගේ බොසා 2025 ගුවන්ගත වෙනකොට , එයත් එක්ක පලයං ප්ලේන් එකේ තට්ටක හරි එල්ලිලා , අර ඒක් බාර් නංකි ජංගිය පෙන්නලා හරි රට්ට ඩොලර් ටිකක් ගේනවා , මුන් කරන්නේ රටේ සම්පත් විකුණලා ඩොලර් ටිකක් ගෙනල්ලා එකෙනුත් ගසා කන එක ,හැබැයි උබලා මොනාඋනත් එක හොද දෙයක් කරනවා , රටේ ඉන්න කාර්ඩ්බොර්ඩ් දේශප්‍රේමියන්ගේ රෙදි ඔලුවෙන් ගලොනවා . මේකට දාන්න වෙන්නෙත් අර මහින්ද පතිරණයගේ පේජ් එකට දාන හා හා රියැක්ට් එක විතරයි .කො ඉතින් එහෙම ඔප්ශන් එකක් වත් නෑනේ සී නිවුසියේ.

    හා හා රියැක්ට් ඇන්ඩ් තරු 2 මිලියන්..😃😃😃

  3. saman says:

    මූ කට ඇරියොත් නැටිටෙ ඉඳන් ගොම තමයි

  4. junda says:

    Mu gana katha karala wadak na. mu ona unoth Rajapakshage toilet eka diwen sudda karai.

  5. Sirisena says:

    Why not release a copy of the signed agreement for publuc scrutiny and debate…..

    Who will invest in a Power Plant for 14 years ??

  6. බන්ඩා says:

    මේක රට බංකොලොත් කරන ගෑස් ඉම්පෝට් කරන ඒකාධිකාරී economic hit man වර්ගයේ ගිවිසුමක්. මුට තර්ක නැහැ සරල ප්‍රකාෂ විතරය්.

  7. 3% ට බය බයියා. says:

    නූතන උඩරට ගිවිසුම පොහොට්ටුවේ වහල්ලු විසින් රාත්‍රි 12.06ට සුභ මොහොතින් අත්සන් කරන ලදි .

  8. Sinhalaya says:

    Thopi wage jathithdrohi ballo oya giwisum hodayi kiwata ratata adaraya karana sinhalayo netha hiwalo. Thopiwa wal aliyan lawa pagawa winasa kara damanna kalaya lagaya

  9. Jagath says:

    උඹේ කුට්ට්ය කීයද???

  10. Gajan says:

    උබෙ මෑනියන්ට.. ………

Main News