කෙරවලපිටිය ගිවිසුම ලොව ඕනෑම රටක් ඉතාම ආදරයෙන් වැලදගන්නා එකක්…

September 25, 2021 at 10:40 am | lanka C news
කෙරවලපිටිය ගිවිසුම ලොව ඕනෑම රටක් ඉතාම ආදරයෙන් වැලදගන්නා එකක්…

කෙරවලපිටිය යුගදනවි බලාගාරය කිසිම විකිණීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

එම බලාගාරය වසර 15 ක කාලයක් සඳහා බදු දීම පමණක් යෝජනා වී ඇති බවද ඔහු පවසයි.

අදාළ ගිවිසුම්ගතවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී ආණ්ඩුවේ කිසිදු පාර්ශ්වකාර පක්ෂයක් විරෝධතාවයක් පළ නොකළ බවත් කරුණු ඉදිරිපත් කිරීමක් පමණක් වූ බවත් ඔහු කියා සිටියේය.

මෙම ගිවිසුම රටට හිතවත් හිතවත් සුබදායක දෙයක් බව කරුණු පැහැදිලි කිරීමේ දී ඒ සියලු දෙනා තේරුම් ගත් බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ ආකාරයේ ආයෝජනයක් මේ ලෝකයේ ඕනෑම රටක් ඉතාම ආදරෙන් වැළඳ ගන්නා ආයෝජනයක් බව තම අදහස බවද මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේය.

19,523 views

24 Comments to “කෙරවලපිටිය ගිවිසුම ලොව ඕනෑම රටක් ඉතාම ආදරයෙන් වැලදගන්නා එකක්…”

  1. Modaya says:

    Wiyath mage nositi gonek

  2. medagama says:

    ara mola hathe ekkana geddith mehema thamai kiuwe…..

  3. Kalu Albot says:

    Moo katin Kakkaa gahana ekek!!

  4. කෙහෙල් පදුරු අස්සේ ජාතක කරපු උන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී කම් දුන්නම ඔහොම තමයි කටාර් වල අපි

    • රතුඑලියේ අතන says:

      උඹලට කොහොමත් ජාතකයක් නේ නේ. කටාර් වල කක්කුස්සි හෝදන්න නේද ගියේ

  5. පොඩි එකා. says:

    බලශක්ති ඇමති ගෑස් තෙල් ගොඩ ගන්න හදනවා. මේගොල්ලෝ ගෑස් ගෙන්නන්න හදනවා. මටනම් තේරෙන්නෑ, තියාගෙන ඔලුව කහනවා. කතාව බැලුවම ඇමරිකාව නම් මේක ආදරයෙන් බදා ගෙන වගේ ඉතින් ඔව් ඕනෙම රටක්නෙ. මේ රට නං එහෙම කියලා හිතෙන්නේ නෑ.

  6. kure says:

    Umbaa! Umbaa!

  7. LalithM says:

    මූ කියන විදියට ලොක්කන්ගේ අසූචිත් ඌට සුවඳයි. මේ වගේ උන් ඉන්න රටක මොන ස්වාධීනත්වයක්ද? ඉස්සර වගේ සුද්දොම පාලනය කලා නම් අපි අද ධනවත් රටක්. මේ වගේ අමන අපරාධ කරන පාලකයන්ගෙන් තොරව. මොකුත් බැරිනම් චීනට රට දුන්න නම් එකසැරේම කරදර අඩුවෙයි බල්ලො යටතේ ඉන්නවට වඩා.

  8. Priyantha says:

    මිනිසුන් බලය දුන්නේ රට රකින්න…යහපාලනේ අයට බැරි උන නිසා…මෙයාලත් කරන්නේ ලස්සන වචන දාලා මිනිසුන් අන්දන්න උත්සාහ කිරීමයි…මිනිසුන් මේ ගැන දන්නවා…කරන්න දෙයක් නැතිව ඉන්නේ..අවස්ථාව ආව ගමන්…රටේ ඉන්න වෙන්නෙත් නැහැ මේ අයට..

    • RATAWESIYO says:

      People are curious to know why the governments and top people in the Electricity board donot give due prominence to get supplementary electrical powers to the country from solar power ,especially in a tropical ountry like ours. Is it because they cannot get
      huge commissions from them like installing other power stations ,people queries?

  9. Priyankara says:

    Ithin ai deiyo Horen horen sign kale

  10. wasudewa says:

    ගු ගොඩේ ඉන්න පනුවා දන්නේ නැ උ ඉන්නේ ගුගොඩේ , උ කන්නේ ගු කියා…. 😉

Main News