කෙරවලපිටිය බලාගාරයෙන් 40%ක් අපි මිලට ගන්නවා..- ඇමරිකා සමාගමක් කියයි..

July 13, 2021 at 10:00 am | lanka C news
කෙරවලපිටිය බලාගාරයෙන් 40%ක් අපි මිලට ගන්නවා..- ඇමරිකා සමාගමක් කියයි..

කෙලවරපිටියේ පිහිටි යුගදනව් විදුලි බලාගාරයේ කොටස් 40%ක් මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින්නේ යැයි ඇමරිකානු සමාගමක් කියා සිටි.

ඇමරිකාවේ නිව්ෆෝට්රෙස් සමාගම පවසන්නේ කෙරවලපිටිය විදුලි බලාගාරය සඳහා ස්වභාවික LNG සැපයුමට මූලික ගිවිසුමකට දැනටමත් එළඹ ඇති බවයි.

සමාගම් වෙබ් අඩවිය සඳහන් වන්නේ මෙම බලාගාරයේ LNG ගබඩා කිරීම සහ සැපයීම සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

දැනට මෙගාවොට් 300ක් වන මෙම බලාගාරයේ විදුලි උත්පාදනයට 2025 වන විට මෙගා වොට් 1000 දක්වා වැඩි කිරීමට ද යෝජිත බව එහි දැක්වෙයි.

මෙසේ බලශක්තිය උපාදනය ආර්ථිකයේ පිම්බීමකට උරදෙනු ඇතැයි එම සමාගම සදහන් කර ඇත.

එම වාර්තාව මෙතනින්

31,678 views

12 Comments to “කෙරවලපිටිය බලාගාරයෙන් 40%ක් අපි මිලට ගන්නවා..- ඇමරිකා සමාගමක් කියයි..”

  1. බයියා says:

    මෙච්චර කල් චීන්නුන්ට බැනපු උන් ටික දැන් ඇමෙරිකාවට බණින්න පටන් ගනීවි.

  2. කැපුවත් පොහොට්ටුවට says:

    ජයවේවා මේක හදපුවම විදුලිය හිඟයක් එන්නෙ නෑ.

  3. kolith says:

    This is a good move. Its more nature friendly than Coal or Diesel. And cheap also

  4. Ayotallah says:

    Coming color No good. Americans does not interfere unless there are fringe benefits. The Government should know Sri Lanka is situated in a very important crucial place in relation to sea lanes strategically. They are eyeing Trincomalee after they were thrown out from Indian ocean camp

  5. Thilak says:

    නැගෙනහිරෙන් වගේම බටහිරෙනුත් ආයෝජන රටට අත්‍යවශ්‍යයි. රට ජාතිය ආගම අවුරුදු දෙදහස් පන්සීයක ඉතිහාසේ කරේ ගහගෙන උදම් ඇනුවට උදව් ගන්න වෙන්නෙ පිටරටවල් වලින්. ඉතිහාසෙ ගැන මෝඩ උද්දච්චකමෙන් රටේ කිසිම දියුණුවක් ඇතිවෙන්නෙ නෑ.

  6. Appuhamy says:

    End of Sinhala Buddhist Deshapremi….talk.???? We need Americans to balance the Chinese..

  7. A Sri Lankan says:

    …. Remember these golden words and stop your foolish chest beating to mislead people. …….රට ජාතිය ආගම අවුරුදු දෙදහස් පන්සීයක ඉතිහාසේ කරේ ගහගෙන උදම් ඇනුවට උදව් ගන්න වෙන්නෙ පිටරටවල් වලින්. ඉතිහාසෙ ගැන මෝඩ උද්දච්චකමෙන් රටේ කිසිම දියුණුවක් ඇතිවෙන්නෙ නෑ……….

  8. ගොං ටොයියා says:

    ටොයියො එකෙක් වත් මීක් නෑ 🤣🤣🤣 දැන් හරි ෂනීප ඇති

  9. මරා... says:

    කමක් නෑ සර් ..ඔක්කොම මිලදී ගන්න…සර් ලගෙ හෙන්චයියෝ තමයි දැන් මෙහේ පාලකයෝ

Main News