කෙරවළපිටිය LNG විදුලිබලාගාර ව්‍යාපෘති ටෙන්ඩරයෙන් අසමසම වංචාවක්..
June 22, 2018 at 8:02 am | lanka C news
කෙරවළපිටිය LNG විදුලිබලාගාර ව්‍යාපෘති ටෙන්ඩරයේ සිදු වී ඇති අවභාවිතාව පිළිබඳව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.
දූෂණ විරෝධී පෙරමුණෙන් ඊයේ දිනයේ මෙම පැමිණිල්ල බාර දී තිබේ.
සංවිධනයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි, උපදේශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මෙම අවස්ථාවට එක්වූහ.
සම්පූර්ණ පැමිණිල්ල මෙහි දැක්වෙයි.