කන්දකාඩු යලිත් කොරෝනා පොකුරක් හමුවේ..

September 9, 2020 at 6:42 am | lanka C news
කන්දකාඩු යලිත් කොරෝනා පොකුරක් හමුවේ..

ඊයේ පෙරවරු 10 සිට මේ දක්වා වූ කාලයේදී තවත් පුද්ගලයන් 17 දෙනෙකු කොරෝනා ආසාදිත යයි හෙලි වී ඇත.

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථායෙන් වාර්තා වූ ආසාදිතයන් 09 දෙනෙකුද ඒ අතර වෙයි.

සෙසු ආසාදිතයන් විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය සදහා යොමු කර සිටි පුද්ගලයන්ය.

ඔවුන් සමඟ මෙරට සමස්ත ආසන්න ප්‍රමාණය 3140 දක්වා ඉහළ යයි.

35,907 views

4 Comments to “කන්දකාඩු යලිත් කොරෝනා පොකුරක් හමුවේ..”

  1. Hudson says:

    After having so much of corona buggers are asking first place in the world in corona control, mewa ahala pana palaya kiwwalu.

  2. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News