කෙලවරපිටියෙන් 40%ක් ඇමරිකාවට විකුණා අවසන්.. එහි කිසි වරදක් නෑ.. සෞභාග්‍යයේ දැක්මේත් එය තිබෙනවා..

September 26, 2021 at 3:50 pm | lanka C news
කෙලවරපිටියෙන් 40%ක් ඇමරිකාවට විකුණා අවසන්.. එහි කිසි වරදක් නෑ.. සෞභාග්‍යයේ දැක්මේත් එය තිබෙනවා..

කෙලවරපිටිය යුගදනවි බලාගාරයෙන් 40% කොටස් ඇමරිකාවට විකුණා තිබෙන බව සත්‍යයක් බවත් එසේ කටයුතු කිරීමේ කිසි වැරද්දක් නැති බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

පසුගිය මැතිවරණ ප්‍රකාශනය ද සඳහන් පරිදි ජාත්‍යන්තර සමාගම් සමඟ රාජ්‍ය හා පුද්ගලික සමාගම් එක්වී සංවර්ධන කටයුතු කරන බවද ඇමතිවරයා පැවසීය.

රට තුල විදේශ විනිමය හිගයක් ඇති නමුත් කෙසේ වෙතත් දේශීය සම්පත් කිසිම හේතුවක් නිසා විකුණා නොදමන බව ද ඔහු තවදුරටත් කියා සිටියේය.

මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

13,908 views

18 Comments to “කෙලවරපිටියෙන් 40%ක් ඇමරිකාවට විකුණා අවසන්.. එහි කිසි වරදක් නෑ.. සෞභාග්‍යයේ දැක්මේත් එය තිබෙනවා..”

  1. SL says:

    තාප්පදේරු ඇඟක් තිබ්බට, කම්බා හොර හිතක් තිබ්බට ඕව තේරෙන්නේ නැහැ ගොන් තඩියෝ තොට.
    රට ඇතුලේ සල්ලි කැරකෙන්න තිබුණු ආයතනයක් පිටරටකට විකුණලා මාසේ ගානේ එලියට ඩොලර් පොම්ප කරපුවහම තොගේ ඇටේ විකුනලද ඩොලර් /රුපියල් වෙනස පාලනය කරන්නේ .

    ගොන් තඩිය කට වහගෙන හිටු !!

  2. NAK says:

    කිසිම අහේනියක් නොතිබුන වෙලාවක හම්බන්තොට ගෙඩිය පිටින් විකුනපු හැත්ත දැන් දේශීය සම්පත් විදේ ශයන්ට විකිනීම ගැන විකාර දොඩවනවා.

  3. Mr. Alert says:

    NAK තෝ කියන්නේ සම්පත් විකුණන එක හොදයි කියලද…?
    අනේ තෝ වගේ තකතීරු බූරු බයියෙක්…

Main News