කෙල්ලන් රංචුවක් ජනපති වටකර ගනී.. සෙල්ෆි ගහන්න පොරකති..

March 13, 2017 at 6:49 pm | lanka C news
කෙල්ලන් රංචුවක් ජනපති වටකර ගනී.. සෙල්ෆි ගහන්න පොරකති..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පොලොන්නරුව යොවුන් කදවුරේ සිටි තරුණ තරුණයන් ජනාධිපතිවරයා සමග සෙල්ෆි ඡයාරූප ගැනීමට දැක්වූයේ මහත් උනන්දුවකි.

මෙම කදවුර පැවැත්වුනේ පොලොන්නරුව රාජකීය විදුහලේදීය.

0 views

19 Comments to “කෙල්ලන් රංචුවක් ජනපති වටකර ගනී.. සෙල්ෆි ගහන්න පොරකති..”

  1. Asoka Liyanage says:

    Ahhh – More than 1000 trying to get selfies.

  2. Notthischange says:

    Awidina pambayek dakkoth ithin apith asai Selfie ekek ganna…

  3. අනිල් ..R... says:

    සිරිසේන ජනපති වුනේ ඔයවගේ වැඩ වලට ආසාව තිබුණු නිසා තමයි.. නැතුව රට ගැන පැහැදිලි දර්ශනයක් තිබිල නෙවෙයි.

    ඉතින් ඔහු කරන්නෙම බාල ජනප්‍රියතාවයක් හොයන වැඩ, ඔහුගේ කතාවල් සියල්ල ගැලරිය පිනවන්න කියන දේවල් මිස ඇත්ත හැඟීම් නොවෙයි. ඔහුටම ඒවා ඊළඟ දවසෙ මතක නැහැ.

  4. මං දන්නෙ නෑ says:

    පොළොන්නරුවෙනේ 😆

Main News