කෙල්ලන් රංචුවක් ජනපති වටකර ගනී.. සෙල්ෆි ගහන්න පොරකති..
March 13, 2017 at 6:49 pm | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවති පොලොන්නරුව යොවුන් කදවුරේ සිටි තරුණ තරුණයන් ජනාධිපතිවරයා සමග සෙල්ෆි ඡයාරූප ගැනීමට දැක්වූයේ මහත් උනන්දුවකි.
මෙම කදවුර පැවැත්වුනේ පොලොන්නරුව රාජකීය විදුහලේදීය.