කෙසෙල්වත්තේ 1010ක් නිරෝධායනයට යවයි..

April 21, 2020 at 12:40 pm | lanka C news
කෙසෙල්වත්තේ 1010ක් නිරෝධායනයට යවයි..

කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ 1010 නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

මෙම පිරිස පවුල් 242 කට අයත් පුද්ගලයන් වෙයි.

කොරෝනා ආසාධිතයන් විශාල ප්‍රමාණයක් එම ප්‍රදේශයෙන් හමුවීම මත මෙම තීරණය ගෙන ඇත.

66 views

15 Comments to “කෙසෙල්වත්තේ 1010ක් නිරෝධායනයට යවයි..”

  1. islam is terrorism says:

    bloody al taqiyya ISIS Jihaad halal muuslim terrorist pigs.

  2. Roshan says:

    Bcoz if dambathiwa wandanawe yedunu upasika pawla nisa….

    • ඉන්දියාවේ තිබුනු තබ්ලික් ජමාත් සමුලුවට ගිය අය..

      • john the baptice says:

        5ස් පාරක් අල්ලාහ් ට වැදලා මුන්ට පිහිටක් නැහැ මක්කම ගිහිල්ලා කොහොමද තමන්ගේ පව සමා කරගන්නේ?

  3. බන්ඩා says:

    පවුල් 62 ක් ඉන්න පර්.20ක වත්තෙ 57 කට සහ අසල් වැසියන්ටත් කොරෝනා නම් ඒ වත්ත සහ යාබද ප්‍රදේශයම වහනව මිසක් මුලු කොළඹ දිස්ත්‍රික්කයම වහල කොටි හූල් ලට චන්ද කල් දමල රට අත්තාවර කරන්න මග පාදන එක නෙමෙය්.

    • ග්‍රාමය says:

      කවුද බං ඕකුන්ට ඔහොම ඉන්න අවසර දුන්නේ?

      අපේ ළිඳට අඩි 20 නැ කියල මට කක්කුස්සි වල
      කපන්ඩ දුන්නේ නැ ඕයි……

    • Hkgf says:

      Ane pala yako.

  4. අපට තිබෙන එකම රටයි මේක ඔය කොළඹ ඉන්න ඔක්කෝම අල්ලගෙන ගිහින් යාපනේ දුපතක හිර කලානම් අපිටත් කඩිනමින් සංවර්ධනය කරා ලංවෙන්න තිබුනා. මන්ද යත් සියලුම අධර්මිෂ්ඨ කුියා වලට මුදලට වහල් වෙන සෙට් එක තමයි කොළඹ ඉන්නේ. අනික ඔය සෙට් එකම ගොන් දේශපාලනේ නියැලෙන්නං පමණි. ඔය ගොංජා සහ පෑඩ් මෙන්ම හම්බයන්ට කුඩ් වලින් හම්බ කරලා දෙන සෙට් එක.

  5. B4 UNP now Gota says:

    මෙය ප්‍රථම හා අවසාන අවසාන පොකුරු හමුවීම වේවා !!!!!!

  6. kkuruwita says:

    මේ කොළොඹ කෙසෙල්වත්ත කියන්නෙ ආර් . ප්‍රේමදාසගෙ උපන් ගම නේද ? ෂුවර් නැති නිසයි අහන්න හිතුනෙ !

    • Alapaluwa says:

      ආර්. ප්‍රේමදාස හිටියනං (අවුරුදු 96) මිනිහත් නිරෝධායනේ.

      • Alapaluwa says:

        උබට කොච්චර කිවත් වැඩක් නැ පොන්න ගතිය නැතිකරගනින් මා කොතෙක් කීවද ප්‍රථමයෙන් කොන්ද කෙළින් තියන් comment කරන්න නමක් යොදගනින් මගේ නමින් comment නොකර මේවා පොන්නගතිවලටත් වඩා අවජාතක ගතියයි. තෝ අව ජාතිකයෙක් බව නොපෙන්වන්න උත්සහා කලත් දැන් දන්නෝ දනී තෝ මොකද කියා.

  7. Saman says:

    Dambadiven appu akka

  8. Keselwatte api says:

    ප්‍රේමදාසලාගේ වැයික්කිය.ප්‍රේමදාසලා. ඉපදෙන්නේයි මැරෙන්නේයි කෙසෙල්වත්තේ තමයි.

  9. sena says:

    සජිත් මහත්තයො කොරොනාවටත් මාව නවත්වන්නබැ කිව්වාට ඔන්න ඔබෙ ගමටත් කොරොනා ආවා

Main News