Corona : කෙසෙල්වත්තෙන් තවත් 05ක් ..

April 21, 2020 at 12:00 pm | lanka C news
Corona : කෙසෙල්වත්තෙන් තවත් 05ක් ..

කොළඹ 12, කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාධිතයන් 05 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 309ක් දක්වා ඉහළ යයි.

කොළඹ බණ්ඩාරනායක ප්‍රදේශයෙන් පමණක් මේ වන විට හමුවේදි ආසාදිතයන් ප්‍රමාණය 62කි.

138 views

14 Comments to “Corona : කෙසෙල්වත්තෙන් තවත් 05ක් ..”

  1. dev says:

    Corona factory of Sri Lanka
    62 families in 20 perch area.

  2. APerera says:

    There are (said to be) 62families in one 20 perch land. Let’s do some calculations.

    20 perch Land = 5,445 sqft / 62 families = 87 sqft per family → 9’ 02” X 9’ 02” (9 feet 02 inches) area per family. I wonder how many are there per family average…..??????

    • sds says:

      Have you even thought about multiple floors? Most these type tiny houses have 2-3 floors

    • john says:

      Ruled by the UNP CMC for many decades… still ruling.. when out of control, only leftist party government had helped them such as garbage problem in the past. The richest Town Council. Have plenty of money. Yet people live in One room square space. So they vote UNP again also. What a funny combination. Only during previous Gota’s time, that some of these slum areas are forcibly removed and people shifted to apartment houses. So they got one or two room house with living area and kitchen. Again last 5 years, did the UNP plan any solution? Rosy only spent money for her toilet. So vote for UNP, and the UNP will support slums forever.

  3. Tony says:

    Dambadiven corona genapu akka hambiyanta redda ussala bokeruwa.bohoma hodai,watte hitapu demalath dunnanam tami honda

  4. බන්ඩා says:

    වතු වල හෝ නිවාස සංකීර්ණ වල ඉන්න අයට කොරෝනා නම් ඒවා සහ අවට ප්‍රදේශ වහනවා මිසක් මුලු දිස්ත්‍රික්කයම වහල වැඩක් නැහැ.

  5. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    කොළඹ සියළුම වතු සහ අනවසර පැල්පත් ඉවත් කර ඒ වෙනුවෙන් ලබා දුන් මහල් නිවාස සංකීර්ණ සියල්ලම හුදකලා ප්‍රදේශ කරන්න.. නැතිනම් මහා විනාසයක් වෙන්න ඉඩ තියෙනවා

    • Rata Wenuwen says:

      හොඳම වෙලාව මේවා කඩා ඉවත්කිරීමට, සෞක්ය හේතූන් උඩ.

      • You Decide says:

        ඉඩම් මංකොල්ල කරැවන්ගෙන් ප්‍රවේසම් වෙන්න !!!!

  6. namal says:

    den ithin mekath kage hari pitin dala comment karanna.

  7. praba says:

    මේ කාලකණ්ණි මිනිස්සු කිසිම විදියකට ආරක්ෂිත ලෙස ජීවත් වෙලා නැති බව පේනවා. මේ වගේ අය නිසා මේ රටේ ජීවත්වෙන අනිත් මිනිස්සුන්ටත් ජීවිත අවධානම් තත්වයට පත්කර ගන්න සිදුවෙලා. අනේ මන්දා මේ මිනිස්සුන්ට කිසිම විදියක ලිහිල්භෘවයක් දෙන්න එපා. මුලු කෙසෙල්වත්ත පුරාම ඉන්නේ වසංගත බෝකරන ජනතාව.

  8. Maulana says:

    Muslim illegal immigrants are hiding in such places.

  9. Suba Anagathayak says:

    අන්තර්ජාලයේ ආවරණයෙන් මුහුණු සඟවාගෙන කමෙන්ට්ස් ලියන සමහර එවුන් කෙතරම් ගෝත්‍රික බවක් පෙන්වනවාද කියනවානම්, ඒ සමහර එවුන් කැමති ඇති වෙනත් ආගම් අදහන අය කොරෝනා හැදිලා හෝ සමුලඝාතනය වෙනවා දකින්න. සමහර කමෙන්ට්ස් ලියන එවුන්ට ඉඩක් ලැබෙනවානම් වෙනත් ආගම් අදහන අය පවුල් පිටින් මරලා දමයි. (සමහරවිට මිනී මසුත් කයි). ඔය වගේ අදහස් ක්‍රියාවට නගපු සර්පයෙක් තමයි හිට්ලර්. ඌ සියලු ප්‍රශ්නවලට ෆයිනල් සොලුෂන් කිව්වේ යුදෙව් ජාතිකයන්, කොමියුනිස්ට්වරුන්, ආබාධිතයන්, ආදී නොයෙකුත් ජන කොටස් සංහාරය කිරීමටයි. හිට්ලර්ගේ ජාතියේ අදහස් තියන එවුන් කන්නාඩිය ඉස්සරහට ගිහිලා රෙද්ද උස්සලා බලපල්ලා තමුන්ගේ අංගෝපාංගය ඉතාමත්ම කුඩාද කියලා. මොකද, හිට්ලර්ට තිබුනෙත් තනි ඇටයයි ලු!!!!

    • john the baptice says:

      අතට අත දීලා මුන ඉබින අයට මේ ලෙඩේ අදිකයි සිකුරාදාට මේ අය බලාගන්න පුලුවන්

Main News