කෙසෙල්වත්ත පොලිසියේ 21ක් නිරෝධායනයට ලක් කෙරේ..

April 16, 2020 at 12:40 pm | lanka C news
කෙසෙල්වත්ත පොලිසියේ 21ක් නිරෝධායනයට ලක් කෙරේ..

කෙසෙල්වත්ත පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් 21 දෙනෙකු නිරෝධායන සඳහා යොමුකර ඇත.

ඊයේ පස්වරුවේ මෙම පිරිස දෙහිවල අත්තිඩියේ පොලිස් විද්‍යාලයේ නිරෝධායනයට යොමුකර ඇත.

ජාඇල ප‍්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිත පුද්ගලයා සමීපව ඇසුරු කළ කොළඹ සෝන්ඩර්ස් පෙදෙසේ පුද්ගලයෙකු ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබුණේ කෙසෙල්වත්ත පොලිසිය විසිනි.

ඒ අනුව එම අත්අඩංගුවට ගැනීම සිදු කළ පොලිස් නිලධාරීන් සහ ඊට හා සමීප නිලධාරීන් ඇතුළු පිරිස මෙසේ නිරෝධායන යොමුකර ඇත.

329 views

4 Comments to “කෙසෙල්වත්ත පොලිසියේ 21ක් නිරෝධායනයට ලක් කෙරේ..”

  1. පොල් ICE says:

    මීට පස්සේ අත්අඩංගුවට ගන්න වෙන්නේ ONLINE තමා..ඉස්සර බීලද බලන්න රියදුරන්ට හාහ්.. කියන්න කියලත් කිව්වා.කාලය මැවු වෙනසක අරැමේ.

  2. SL says:

    Gvt should severely punish drug sellers and start distribution centers to drug addicts for free of charge .
    doing so, market value of drug can be reduced to zero leading to no sellers in future due to lack of profit.

  3. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන්න ඕනෑ… කුඩ්ඩන් අතරේ මේ රෝගය ව්‍යාප්ත උනොත් වෙන්න පුළුවන් විනාශය වැඩියි.. ඒ වාගේම පාලනය කරගන්න අමාරුයි. මේක මත්ද්‍රව්‍යය වල අප මෙතෙක් අත් නොවිඳපු තවත් භයානක පැත්තක් පෙන්නුම් කරන අවස්ථාවක්. වහාම දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනෑ..

Main News