කෙසේ හෝ මහින්ද රාජ්‍ය නායකයා කල යුතුයි.. විධායකය අහොසි කරන්න අප පක්‍ෂ විය යුතුයි..- ඒකාබද්දයේ මන්ත‍්‍රීන් දෙදෙනෙක් කියති..

May 4, 2018 at 3:00 pm | lanka C news
කෙසේ හෝ මහින්ද රාජ්‍ය නායකයා කල යුතුයි.. විධායකය අහොසි කරන්න අප පක්‍ෂ විය යුතුයි..- ඒකාබද්දයේ මන්ත‍්‍රීන් දෙදෙනෙක් කියති..

කුමන ලෙසකින් හෝ මහින්ද රාජපක්‍ෂ මහතා රාජ්‍ය නායකයා කල යුතු බවත් එනිසා ඊට අදාල ඕනෑම ක‍්‍රියාමාර්ගයක් ගත යුතු බවත් ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රිවරුන් දෙදෙනෙකු සදහන් කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායම ඉදිරියේදී මෙම අදහස් පල කර ඇත්තේ කළුතර හා ගම්පහ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන මන්ත‍්‍රීන් දෙදෙනෙකි.

මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත ජනාධිපති වීමේ අවස්ථාවක් නැති නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා ගෙන එන 20 වන ව්‍යවස්ථා සංශෝධනයට ඒකාබද්ද විපක්‍ෂය පක්‍ෂ විය යුතු යයිද ඔවුන් දෙදෙනා පෙන්වා දී ඇත.

ඉන් පසුව අගමැතිවරයා වීමේ අවස්ථාවක් මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබෙන නිසා ඒ ඉලක්කය අනුව කටයුතු කිරීම සුදුසු බවත් ඔවුන් සදහන් කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැති අතර 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල පසු පරීක්‍ෂා කර බලා තීරණයක් ගත යුතු බවට තීරණය කර ඇත.

24 views

18 Comments to “කෙසේ හෝ මහින්ද රාජ්‍ය නායකයා කල යුතුයි.. විධායකය අහොසි කරන්න අප පක්‍ෂ විය යුතුයි..- ඒකාබද්දයේ මන්ත‍්‍රීන් දෙදෙනෙක් කියති..”

  1. JANA says:

    MR tath wada RATA WADAGATH. Oka parlimenthuwata genawama ,hari awabodayakin,
    widwathungeth adahas wimasala,mulinma RATA gena hithala theeranayak ganna.
    Me mulu deshapalanayama MR wa balayata gennama withari kiyala Janathawata danunoth
    MR wath veesiwena bawa oya bakusso danagatha uthui.
    Udaya G. me ayata kiyanna, “THAMATA PERA RATA” kiyala.

  2. mali says:

    All patriotic people should get rid of these ekabadda booruwo.If they go behind the power without thinking the country we should not hesitate to work against the country.Mahinda is not the factor for patriotic people but the country.If he can not take the decision then ekabaddaya with him will go the dustbin because mahinda has done his job he himself decided to get the election earlier with some stupid idea destroying the country which was rescued with blood shedding.Innocent ranwiruwo or poor people sacrificed.
    at least now itself he should take a wise decision and be patriotic.

  3. Walpita says:

    පටු අවස්තාවාදි විදියට තීන්දු තීරන ගන්න අවලන් හැත්තකුත් පොහොට්ටුවෙ ඉන්නව එහෙනම්.

  4. Shanta says:

    ඇැැැරරරර

Main News