කෙහෙල්මල් ව්‍යවස්ථාවක් වැඩක් නෑ.. රාජපක්‍ෂලාගේ නඩු අහන්න අධිකරණ දෙකක් වෙන් කර මුං සේරම ඇතුලට දානවා..- රාජිත

August 16, 2017 at 12:13 am | lanka C news
කෙහෙල්මල් ව්‍යවස්ථාවක් වැඩක් නෑ.. රාජපක්‍ෂලාගේ නඩු අහන්න අධිකරණ දෙකක් වෙන් කර මුං සේරම ඇතුලට දානවා..- රාජිත

කෙහෙම්මල් ව්‍යවස්ථාවක් වැඩක් නැති බවත් රාජපක්‍ෂලාගේ නඩු අසන්නට පමණක් අධිකරණ එකක් හෝ දෙකක් වෙන් කරන බවත් ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

එන මැයි දිනයට පෙර මුං සියලු දෙනා ඇතුලට දමනා බවද ඇමතිවරයා කියා සිටියේ කොළඹදී ජනහමුවක් අමතමිනි.

94 views

22 Comments to “කෙහෙල්මල් ව්‍යවස්ථාවක් වැඩක් නෑ.. රාජපක්‍ෂලාගේ නඩු අහන්න අධිකරණ දෙකක් වෙන් කර මුං සේරම ඇතුලට දානවා..- රාජිත”

  1. john the baptice says:

    රාජිත මාළු හොරා

    පෑලියගොඩ මාළු වෙළඳපොළට පෞද්ගලික ආරක්ෂක සේවයක් යොදවන බව කියමින් රුපියල් කෝටි 15ක පමණවූ ධීවර අමාත්‍යංශ මුදල් වංචා කළැයි කියන සිද්ධියක් ගැන පරික්ෂණයක් පවත්වන බව මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට දැන්වීය.

Main News