කෙහෙල් ගෙඩිය පෙන්නුවේ පොටෑසියම් ගුණයි කියන්නයි.. මගේ කුණු මියුසික් වීඩියෝ කවුරුත් බලන්න එපා..- ඉරාජ්

October 16, 2017 at 3:00 pm | lanka C news
කෙහෙල් ගෙඩිය පෙන්නුවේ පොටෑසියම් ගුණයි කියන්නයි.. මගේ කුණු මියුසික් වීඩියෝ කවුරුත් බලන්න එපා..- ඉරාජ්

කවුරුන් කොතරම් දේ කියුවත් තමන් ගීත වීඩියෝ නිර්මාණය නතර කරන්නේ නැති බව සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න පවසයි.

තමන්ගේ නිර්මාණයන්ට අකමැති නම් එය නොබලා ඉන්නා ලෙසද ඔහු ඉල්ලා සිටී.

මෑතකදී නිකුත් කල ‘දැනුනා’ වීඩියෝවේ කෙසෙල් ගෙඩියක් පෙන්වූයේ කෙසෙල්වල පොටෑසියම් ඇති බව පෙන්වීමට බවත් ඔහු සදහන් කරයි.

දෙරණ නාලිකාවේ ‘මොකද වුනේ’ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

ලංකාවේ අසහනයෙන් පෙලෙන පිරිසක් ඉන්නා බවත් ඔවුනට බෙහෙත් කල යුතු බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

185 views

18 Comments to “කෙහෙල් ගෙඩිය පෙන්නුවේ පොටෑසියම් ගුණයි කියන්නයි.. මගේ කුණු මියුසික් වීඩියෝ කවුරුත් බලන්න එපා..- ඉරාජ්”

  1. FREE says:

    ඉරාජ් පුතා උඹ ඔය යන විදියටම යමං.කාටවත් බය වෙන්න එපා.පොටෑසියම් ඌණතාවයෙන් පෙලෙන උඹට සමන්ත බඩ්ඩගෙ සරණයි.උඹත් කවදා හරි හතර මාර්ග ඵලවලින් එකක් ලබා ගන්න එක සිකුරුයි.ඒ කියන්නෙ කවද හරි උඹත් සියල්ල දත් පොරක් වෙනව​. උඹ තුන් වේලටම සංස්කෘතිය ,සභ්‍යත්වය හා සදාචාරය කාපන්.උඹ තාම තරුණයි.ඒ කියන්නෙ තව බොහෝ කලක් උඹට මේ සමාජෙ අනුභව කරන්න පුළුවන්.අවලාද අපවාද එයි.ගනන් ගන්න එපා.උඹ පුළුවන් තරම් වනචර වෙයන්.ගනින් උපදෙස් අරිහත් සමන්ත බඩ්ඩගෙන්.කවද හරි දවසක උඹට හතර මං හන්දියකදි හතර මාර්ග ඵලයම ලැබෙයි.

  2. Saroja says:

    Mekatai ara handagamayatai dennatama tiyenne ekama lede.

  3. ravi says:

    Kolu kaarayanta kohida yako Potaasium?

Main News