කෙහෙලිය ඇතුළු 10ක් ආණ්ඩුවට එනවා.. දැන් සාකච්චා යනවා..- හැරිසන් කැට තියා කියයි..

December 26, 2017 at 3:27 am | lanka C news
කෙහෙලිය ඇතුළු 10ක් ආණ්ඩුවට එනවා.. දැන් සාකච්චා යනවා..- හැරිසන් කැට තියා කියයි..

ජනවාරි මාසයේ 10-12 දින වන විට විපක්‍ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 10කට ආසන්න පිරිසක් ආණ්ඩුවට එක්වන බව ඇමති පී. හැරිසන් මහතා පවසයි.

ඒ සම්බන්දයෙන් දැනටත් සාකච්චා සිදුවෙමින් ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි.

එසේ විපක්‍ෂයෙන් ආණ්ඩුවට එක්වන පිරිස අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ලද සිටින බව ඔහු වැඩි දුරටත් කියා සිටී.

4 views

8 Comments to “කෙහෙලිය ඇතුළු 10ක් ආණ්ඩුවට එනවා.. දැන් සාකච්චා යනවා..- හැරිසන් කැට තියා කියයි..”

  1. හැරිසන් මහතා says:

    හැරිසන් මහතා ගිහින් පරන පුරුදු විදියටම රෙදි අපුල්ලපිය බූරුවා වගේ තප්පුලන්නෙ නෑතිව.

  2. rambanda says:

    ඇයි මෙතරම් කෙබර ඇද බාන්නේ.

  3. Nandasoma says:

    මොකා ගියත් ජනතාව තමන්ගේ සහ රටේ අනාගත යහපත පිළිබඳව සිතා නිවැරදි තීරණය ගෙන හමාරයි…..!

  4. dula says:

    මේ දිනවල නිතර නැගෙන මේ කතාවට කෙහෙළිය වහාම තම පිළිතුර දිය යුතුය. කෙහෙළිය මේ කාලකන්නි ආණ්ඩුවට එකතු වෙනවානම් හොඳින් මතක තබාගතයුතු කරුණක් වෙන්නේ, ඒ ඔහුව පාර්ලිමේන්තුවට පත්කර යැවූ ජනතාව ගේ අභිලාෂයට එරෙහිව ගන්නා තීරණයක් බවයි …….ජනතා කැමැත්තට එරෙහිව යන ඕනෑම දේශපාලුවෙකුගේ ඉරණම වන්නේ දේශපාලන කුනුබක්කියයි.

  5. බබා උක්කුන් says:

    විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් කියන්නේ TNA එක වෙන්න ඇති. උන් කොහොමත් දැනටමත් ආණ්ඩුවේ තමයි. උඹ නිකන් බයිලා කියන්නේ නැතිව ගමේ ගිහිල්ල රෙදි ටිකක් අපුල්ල ගෙන පරම්පරාවේ පුරුදු රස්සාව කරගෙන හිටපන්. දැනට සල්ලි ටිකක් ඉතුරු කරලා තියා ගනින් වී වලින් ගත්ත කෝටි ගණනක කොමිස් ආපහු ගෙවන්න. ඒ එක්කම ජම්පරයකුත් මහා ගනින් වී හොරකමට කුරු ගනින්න තියෙනවා.

  6. RW says:

    keheliya is dead silent these days. Useless people. Burden to tax payers.

Main News