කෙහෙලිය ඇමති ධුරයෙන් ඉවතට…?

October 24, 2021 at 10:02 pm | lanka C news
කෙහෙලිය ඇමති ධුරයෙන් ඉවතට…?

– Aruna.lk

ඖෂධ සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත්වීමට වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ගත් තීන්දුව මසකින් කල් දමන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා .

මේ හේතුවෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපහසුතාවයකට මුහුණ දී ඇති බවටයි වාර්තා වන්නේ .

මීට පෙර මාධ්‍ය වාර්තා මගින් වාර්තා වුණේ ප්‍රසන්න ගුණසේන මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් ඊට හේතුව වී ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල සමග ඇති කරගත් මතගැටුමක් බවත්ය .

සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග පවසන්නේ ඒ අනුව ඊයේ දින දක්වාම කෙහෙළිය රඹුක්වැල්ල පාර්ශ්වය ජය ගෙන ඇති බව පෙනෙන්නට තිබුණද ජනාධිපතිවරයා මේ සිද්ධියට මැදිහත් වීමත් සමග තත්වය වෙනස් වී ඇති බවයි

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මතුව ඇති තත්ත්වය හේතුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය තනතුරින් ඉවත්ව යාමේ වාතාවරණයක් මතුව ඇති බවයි.

191,670 views

23 Comments to “කෙහෙලිය ඇමති ධුරයෙන් ඉවතට…?”

  1. මයා says:

    අවස්ථාවාදී මෙයා!

    • පේෂල says:

      අනිත්‍යය මා තදින්ම විශ්වාස කරමි.

      එනමුත් සවු-භාග රජය මෙතරම් ඉක්මනින් සුනු විසුනු වී යනු දැකීම මා කිසි විටෙකත් අපේක්ෂා නොකලෙමි.

      ජීවිතය සේම, බලයත් තන අග රැඳී පිනි බින්දුව මෙන් බව මට පසක් වේ.

      ධර්මය හරි හැටි අවබෝධ කරගන්නා, සිදු වන දේවල් වල විශ්මයක් නොකි.

      • Nishantha says:

        ඔබ එසේ කීවත් ජීවිතය තන අග රැදි කිරි බිදක් සේ රසවත්ව විදින පිරිසකුත් සිටිනවා

  2. අතුල සෞදි says:

    එහෙම වෙනව නම් ජනාධිපති ගත්ත තවත් හොඳ තීරණයක් !

  3. Citizen says:

    Someone is stirring the pot of dissension within Government ranks with devastating impact…

  4. Araliya says:

    Ane wasanawan

  5. Don sarath says:

    It seems country is on correct path. Difficult challenging decision for the president

  6. Dettol says:

    Lifeboy doctoraya elewalama danna one.

  7. Lalantha says:

    හෙට චන්දෙ තිබ්බොත් අපි පරදිනවා – එක රාජපක්ෂ වරයෙක්

    සල්ලි අචු ගහල අයවැයෙන් බෙදුවාම අපිට ගොඩ යන්න පුළුවන් – රාජපක්ෂ මොළකාරයෙක්

    මමත්, මගේ රජයත් ජනතා අප්‍රසාදයට ලක්වෙලා කියලා මා දන්නවා – තව මහ රාජපක්ෂ කෙනෙක්.

    මොකෝ බන් මුන් සිහි විකල් වෙලා දොඩවන්නේ…..?

    මොකක්වත් කළකම් පඩිසන් දීල සාපයක් වත් වදිලාද ?

  8. බයිසන් says:

    ඇමතිට කැමති විදියට සෞඛ්‍යය අමාත්‍යංශ නිලධාරීන් පත්කරගන්න බැරි නම් ඇමති කොහොමද ප්‍රගතිය පෙන්වන්නෙ?

  9. D.Nimal says:

    We are not in support for either parties of different set of options, we appreciated that Dr Guanses has done remember services to country was in acute crisis during last TWO Years.
    We cannot forget his services to the nation by Dr Gunasas of SPC was in charge of vaccination programmes of that as a team work. We are nation attempts to regain our whole economy by self efforts. That is wahere Gotaby stand for befire nation.

  10. Open mind says:

    දූෂිත නිලධාරීන් හමුවේ ගතයුතු ඍජු පියවර ගන්න හැකි විය යුතුය.

Main News