කෙහෙලිය පුතු රමිත් හිස නමා සියළු වරද පිලිගනී.. අධිකරණයට දඩ ගෙවා එයි..
October 11, 2016 at 5:30 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්රී කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් ක්රිකට් ක්රීඩක රමිත් රඹුක්වැල්ල නොසැලිකිළිමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණය හමුවේ වරද පිලිගත්තේය.
ඒ අනුව කොළඹ රථවාහන මහේස්ත්රාත් අධිකරණය විසින් රුපියල් 29,000ක දඩ මුදලක් නියම කරනු ලැබීය.
අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම, බීමතින් රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම, අංක තහඩු රහිතව වාහනයක් පැදවීම ඇතුළු චෝදනා පහක් යටතේ පොලීසිය විසින් ඔහුට නඩු පවර තිබින.
ආන්න නියම මහත්වරු.
බීමතින් රිය පදවපු අය “නියම මහත්වරුද” ?
නීතිය නමල වෙන කෙනෙක්ව ආදේශ කරනවට වඩා නම් හොඳයි තමා.
neethyata virudda wada danan-dana karana ekada mahathma gathiya? danne nathi nisa aHANNE..
කෙරුවෙ වැරදි වැඩේ උනත් අඩුගනනේ මෙයාට එහෙම හරි කොන්දක් පන තිබුනා පාඨලීටයි විජිත හේරත්ටයි වැඩිය. ඒක ලොකු දෙයක්
Meke inna eunta munge kakkath suwadai .