කෙහෙලිය රඹුක්වැල්ල එජාපයට…? පසුපස තවත් දෙදෙනෙක්…
December 23, 2017 at 2:10 pm | lanka C news
වර්තමානයේ ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී හිටපු ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානමින් සිටින බවට එජාප හිතවාදී අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා කර ඇත.
ඇමති මලික් සමරවික්රම සමග මේ පිලිබදව සාකච්චා කර ඇති බවත් තමන් සමග තවත් මන්ත්රීවරුන් දෙදෙනෙක්ද එජාපයට එක්වීමට සුදානමින් සිටින බවත් රඹුක්වැල්ල මහතා සදහන් කර ඇති බවද වාර්තාවන්හි සදහන්ය.
කෙහෙලිය රඹුක්වැල්ල මහතා එජපායට එක්වීම සම්බන්දයෙන් දැඩි විරෝධයක් දක්වමින් සිටි ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතාට මීලග මැතිවරණයේදී ජාතික ලයිස්තුව ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසු එම විරෝදය අවසන් කර ඇති බවද වැඩි දුරටත් දැක්වෙයි.
ඔය සේරම අළුතෙන් පත්වන පළාත් පාලන සභිකයොත් දත කට මැදගෙන ඉන්නෙ වාසි පැත්තට හෝයියා කියන්න.
මේකනම් හදන්ඩ පුළුවන් රටක් නෙවෙයි. රටේම කරුමෙ තමයි. මුං දාල යන දවසක් ආයෙ මුළ ඉදලම රට හදන්න වෙනවා. මොනව කරන්නද? මෝඩයො ප්රජාතන්ත්රවාදය භුක්ති විදින හැටි තමයි මේ.
ඉතිහාසයේ කුණු කූඩයට එක්වීමට සූදානම් වන්න….
Keheliya BALLA!