කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ල පොලිස් අත්අඩංගුවට ගනී..

September 22, 2016 at 8:40 am | lanka C news
කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ල පොලිස් අත්අඩංගුවට ගනී..

හිටපු ඇමති හා වත්මන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ 07 නිදහස් මාවතේදී ඔහු අතින් අද පෙරවරැවේ සිදු වී ඇති රිය අනතුරක් හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව පොලිස් ඇප මත මුදා හැර ඇත.

මෝටර් රථය පාසලක තාප්පයේ හැපීමෙන් අනතුර සිදුව ඇති අතර එම අවස්ථාවේ මන්ත‍්‍රී පුත‍්‍රයා බීමත්ව සිටියේ යයිද පොලිස් ආරංචි කියයි.

77 views
Main News