කෙහෙළිය ඇමති ධුරයෙන් අස්වන බව දන්වයි…

December 22, 2021 at 10:02 pm | lanka C news
කෙහෙළිය ඇමති ධුරයෙන් අස්වන බව දන්වයි…

වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීමේදී දේශපාලන මැදිහත්වීමත් කර ඇති බව ඔප්පු කරන්නේ නම් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රට පුරා තුන්වන දිනටත් වැඩ වර්ජනයක් දියත් කර ඇත්තේ පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීමේදී දේශපාලන මැදිහත් වීම් සිදු කර ඇති බවයි.

එය ඇතුලු කරුණු හතක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති අතර එම ඉල්ලීම්වලට නිසි විසදුම් ලබාදෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බව සංගමය කියා සිටී.

මේ අතර එම සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පෙන්වා දෙන්නේ කිසිදු නීත්‍යානුකූල පදනමක් නැතිව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට මෙවැනි වැඩ වර්ජනයක් සිදු කිරීමට හැකියාවක් නැති බවයි.

පත්වීම් අත්සන් තැබීමට හෝ මාරු මණ්ඩලවලට අත්සන් තැබීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට කිසිදු නීත්‍යානූකූල බලයක් නොමැති බවත් ඔහු පැවසීය.

70,507 views

8 Comments to “කෙහෙළිය ඇමති ධුරයෙන් අස්වන බව දන්වයි…”

  1. බොච්චන් says:

    මේ කපටි දොස්තර නරි strike කරන දවස් වලට පඩි, OT ගන්නේ නැද්ද කියල හොයල බලන්නේ නැද්ද? මුන් තමුන්ගේ වැඩ තමුන්ම diary එකේ ලියාගෙන මාසේ අන්තිමට ඒක අතසන් කරගෙන පඩියයි, OT එකයි ගන්නවා. හොයල බලන්න
    රජයේ ඉන්න ලොකුම හොරු ටික මුන්

    • Mssilva says:

      Me hore ජයටම වෙනවා
      කව්රුවත් ඉතින් හොයල balanne nane
      රුපියල් කෝටි ගාණක් rajayata me nisa panadura වෙනවා
      අනේ රටට ගිය කල

  2. Kalu Albot says:

    GOMA kaarayan dutu thena Homba rivet wenna Pahara Demu!! Eta katu kedenta gahapiyawu, Eeta passe Handi vedakam kara ganna kiyala!!

  3. සීයා says:

    ඇමතිතුමා ඔය ඔක්කොම 3% ජෙප්පො දෙතුන් දෙනෙක්ගේ වැඩ.

  4. sihala yaka says:

    GOMA කාරයෝ හිතන්නේ මේ රට පාලනය වෙන්න ඕන උන් කියන විදියට කියල​.
    අර කලින් එකෙක් හිටියා පාජාතදෙණිය කියල . පිස්සු කෙලලම සවුත්තු වෙලා ගියා.

    කටපාඩම් GOMA කාරයන්ට හොඳටම වැඩේ දෙන්නේ අට පාස් නැති ගරාජ් කාරයෝ තමයි. අන්දලා ගාන කපනවා නියමෙට​.

  5. Gamarala says:

    කොමිස් කොමිස් වෙන මොනවද?

  6. කුඹුක්කණ් says:

    මං හිතුවා මූ අස්වෙන්න යන්නෙ කෙහෙම්මල් වැක්සීන් එක අනිවාර්ය කරන්න ගිහිං , රෙද්දෙ බඩ යවාගෙන ගඳ ගහගත්ත එකේ ලැජ්ජාවට කියලා..

  7. ''මෝඩයා..! says:

    ”මෝඩයා..! කෙහෙළි බේබද්දා කසිප්පු කටා ඵ්නත් පාස් ඵකත් අරන් ගෙදර පල,.!

Main News