කෙහෙළිය රඹුක්වැල්ල තවත් මන්ත්රීවරයෙක් සමග ආණ්ඩුවට..?
September 7, 2017 at 10:00 am | lanka C news
ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරමින් සිටින සන්දාන පාර්ලිමේන්තු මන්ත්රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා සහ තවත් ඒකාබද්ද විපක්ෂ මන්ත්රීවරයෙකු ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බවට වාර්තා පල වෙයි.
කෙසේ වෙතත් මෙම වාර්තා සියල්ල බැහැර කරන කෙහෙලිය රඹුක්පැල්ල මහතා පවසන්නේ තමන් ඇමති ධුරයක් ගන්නේ ඉදිරියේදී පිහිටුවන තම කණ්ඩායමේ ආණ්ඩුවක පමණක් බවයි.
ආන්ඩුවට එන්නැයි පුද්ගලයින් කිහිප දෙනෙකුම තමනට ආරාධනා කල බවත් එම පුද්ගලයින් විසින් තමන් ආණ්ඩුවට එක්වන අයෙකු ලෙස ගණන් හදා ගැනීම ගැන කරන්නට දෙයක් නැති බවත් මන්ත්රීවරයා වැඩි දුරටත් සදහන් කලේය.
මෙහෙම කථා කොච්චර නම් කිව්වද?
ගිලෙන නැවකට පනින්නෙ කවුද?
නොදකින් මූව ආණ්ඩුවට ගන්නවද?
නොදකින්, තවමත් මේ ආණ්ඩුවට කඩේයන ගොබ්බයෝ තවමත් ඉන්නවනේ!
Keheliya aanduwata giyoth Kalavaddagei keheliyagei venasak nathuwa yai. Mama hithamne ne me velawe gilena navakata paninna tharam Keheliyata PK amaruwak athi kiyala.
Ane oya balayata ena nevema hitapan.
Obai Puthai me ratata Dayada.
Ane panina gihin kakul kadaganne epa.
Keli Keheliya wage thoppi peralena deshapalaknayanta UNP anduwe ida na.
Keli Keheliya wage thoppi peralena deshapalaknayanta UNP anduwe ida na. Janelen pani kyala bayawela pawkamata Ranil UNP eketa bara ganida danne na?
Kaalakanni… Thamunge aathal eka witharak hoyana kaalakanni deshapaaluwo