කේන්දර සුමනේගේ උපදෙසින් ‘දෙවැනි සචින් වාස්’ මහින්දට ලංවේ.. මහින්ද ඇනගනීද..

March 11, 2018 at 12:02 am | lanka C news
කේන්දර සුමනේගේ උපදෙසින් ‘දෙවැනි සචින් වාස්’ මහින්දට ලංවේ.. මහින්ද ඇනගනීද..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමීපයේ කටයුතු කරමින් සිටි ‘දෙවැනි සචින් වාස්’ කෙනෙකු සම්බන්ධයෙන් මේ දිනවල ඒකාබද්ද විපක්‍ෂයේ හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තුල කතාබස් වෙමින් තිබේ.

හිටපු ජනාධිපතිවරයා මුණ ගැසීමට එන බොහෝ වැදගත් පුද්ගලයන් මෙන්ම සාමාන්‍ය ජනතාවටද අදාල පුද්ගලයාගේ රැුවුම් ගෙරවුම් උවමනා ප‍්‍රමානයට වඩා අසන්නට සිදුව ඇති බවටද චෝදනා එල්ල වෙයි.

හිටපු ජනාදීපතිවරයාද අවස්ථා කිහිපයකදීම එම පුද්ගලයාට මේ සම්බන්දයෙන් දැඩිව අවවාද කර ඇතත් ඒ නොතකමින් කටයුතු කරන්නේ ජ්‍යේතිර්වේදී සුමනදාස අබේගුණවර්ධනගේ උපදෙසක් අනුව බවද කියැවෙයි.

හිටපු ජනාධිපතිවරයාට අඩි බාගයක් අඩියක් පමණ ආසන්නයෙන් දවසේ පැය 24 පුරාම පාහේ ගැවසෙන මෙම පුද්ගලයාට කිරි පැනි උතුරන්නේ එසේ කලොත් යයි ජ්‍යෙතිෂ උපදෙස් ලැබී ඇත.

මෙම පුද්ගලයා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක නිලධාරියෙකු හෝ රියදුරයෙකු නොවෙයි.

85 views

25 Comments to “කේන්දර සුමනේගේ උපදෙසින් ‘දෙවැනි සචින් වාස්’ මහින්දට ලංවේ.. මහින්ද ඇනගනීද..”

  1. sugathan says:

    දෑන් ප්‍රදේසිය සබාව දිනලා ජනාදිපති වුනාද?

    • Hansaya says:

      ජනාදිපති වෙලා ප්‍රාදේශීය සභා ටික ඔක්කොම පරදුනා

    • Ponil says:

      නෑ බැංකුව මංකොල්ල කාලා නීතියේ හා සාමයේ ඇමති වුනා.

  2. mali says:

    If mahinda thinks the pohottuwa victory is forever then the mistake he has learnt from the results.If he behaves like earlier getting all the crooks and thieves around him and supporting horu calling them ape minissu then he should and will have to send to the dustbin exactly the way people have sent sarath fonseka.
    Because mahinda helped all muslims radical elements to grow the way they wanted even muslim countries had not allowed changes to happen like srilanka .lookabout malasia ,indonesia.
    Mahinda sent haparu booruwo to the genewa like sajin vas ,now everyone is suffering
    mahinda at least should realise he got sinhal votes and people who love the country and country first so he should work according to that.

    • neil says:

      Very True

      People know corrupted characters. They may be able to talk just like Mahaindananada but people will get disgusted if they will be given places that they can continue sucking the nations wealth through commissions and other deals.

      Can we find people who truly want to serve not accumulate public wealth

  3. Mohammed says:

    eda mahindata erehi unu dan nawatha ethumata waradi awaboda denna enne kawda kiyala methuma dannawa ekai langama inne

  4. Asoka says:

    ඔය කියන්නේ මේජර් නෙවිල් කියන එකා. ඕකා දැන් හමුදාවේ නැහැ. මු තවපොඩ්ඩේන් චන්ද කාලේදී මහනුවරදී ලොහාන්ගේ සිකුරිටි එකෙන් අම්බානක කනවා. මු අමතක නොවන පාඩමක් මුවරදී තමයි ඉගෙනගන්නේ.

  5. Sanath says:

    ඔය කියන්නේ මේජර් නෙවිල් කියන මහින්දගේ කකුල් ලෙවකාලා පස්සේ කෝටිපති ව්‍යාපාරිකයෙක් වුන වනචාරියා. පහුගිය වනචර දශකයේ මහින්දව කෑවේ මේ වගේ එවුන් තමයි. මු හයිවේ එකේ ඒ දවස්වල බස් දිව්වේ කිසිම පර්මිට් එකක් නැතිව. හැබැයි පුතෝ මහින්ද මුන්ව ලන්කරගත්තොත් අනාගතය චෝස් තමයි.

  6. Siri says:

    Mahindaya Mitya Drushtikayek ..
    Sumane Kewwoth Mahasonath ( Ara Nuwarata Gahapu un Newi ) langin genath thiya gani.
    kawada hadaida mandaaaaa…

Main News