කේරල ගංජා කිලෝ 400ක් අත්අඩංගුවේ..
February 8, 2019 at 8:02 am | lanka C news
පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් පෑලියගොඩදී කේරල ගංජා කිලෝ 400ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සමගම සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම තොගයේ වටිවාකම රුපියල් මිලියන 40ක් පමණ වන බවද පොලීසිය කියයි.
puduma kudu thogayak me lankawe tiyenne yahapalanaya. niyamai
කුඩු එතනෝල් ආණ්ඩුව කියල මහින්දට මඩ ගහලා ආවා. දැන් ඒ වගේ දහ ගුණයක් කුඩු, එතනෝල්, ගංජා වැඩි වෙලා. මහින්ද හොරා කියලා මඩ ගහලා ආවා. මුන් කෙලින්ම මහා බැංකුවෙන්ම හොරකම් කළා.
මාර ඇන්දිල්ලක් මිනිස්සුන්ව ඇන්දුවේ.
සුමන්තිරන්ගේ ගංජා බිස්නස් එක හොදට නැගල යන පාටයි.
සුමන්තිරන්, උතුරට පොලිස් බලතල කොහොම ගරි ගනින්.
එතකොට කිසි අවුලක් නැතිව කේරල ගංජා ගෙන්වන්න පුළුවන්.