කේරල ගංජා කිලෝ 400ක් අත්අඩංගුවේ..

February 8, 2019 at 8:02 am | lanka C news
කේරල ගංජා කිලෝ 400ක් අත්අඩංගුවේ..

පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් පෑලියගොඩදී කේරල ගංජා කිලෝ 400ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සමගම සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තොගයේ වටිවාකම රුපියල් මිලියන 40ක් පමණ වන බවද පොලීසිය කියයි.

49 views
Main News