කේලාම් කියාගෙන ගිය එජාපයට අස්ගිරි නාහිමියන් හිස ගෙඩි ගැහෙන්න ටොකු ඇණ යවයි…[Video]
November 4, 2018 at 10:54 pm | lanka C news![කේලාම් කියාගෙන ගිය එජාපයට අස්ගිරි නාහිමියන් හිස ගෙඩි ගැහෙන්න ටොකු ඇණ යවයි…[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/11/46546546565.jpg)
රටේ නිල අගමැතිවරයා කවුදැයි තීරණය කිරීම සදහා පාර්ලිමේන්තුව වහා කැදවා යුතු බව පැවසීමට එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිසක් අද දිනයේ අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් මුණ ගැසුනහ.
එහිදී අස්ගිරි මහ නාහිමියන් ඇතුළු එම නිකායේ කාරක සංඝ සභික හිමිවරුන් කිහිප දෙනෙකුම සාකච්චාව සදහා එක්වූහ.
ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ වන විට විවිධ කණ්ඩායම් විවිධ අර්ථකතන දෙන නිසා මෙම ගැටළුව මූලික වශයෙන් විසදාගත යුත්තේ අධිකරණයෙන් නිසා ශ්‍රේෂ්ඨාධිකරනයෙන් විසදා ගන්නැයි පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන හිමියෝ පැවසූහ.
When these UNP guys were in power they treated Buddhism as a secondary religion inSri Lanka but now they are going after Buddhist monks to get their power back. Shameless basturds.
You are mistaken my friend. They first met Malcolm Ranjith Cardinal about 2-3 days ago. secondly only they remembered buddhist monks
රට ගැන හිතලම ගත් තීරනයට සැම දෙනාම
පැසසුම් කල යුතුය අප ජනපතිතුමා සැමදාම
හිටියනම් හංගා මුන් කල හොරවැඩ හැමදාම
හතරවරම් දෙවි දාලයයි සිහළ රට නොකියාම
පුම්බා බලය නිගන්ටයො ලෙස හැසුරුනේ අපි
ජාතිය ආගම කැක්කුම හිතුවද වැරදිලවත් අපි
සුදුලෝගු බැහැල බුදුදහම පිහිට පතා ආව අපි
කල කරුමය ගෙවමු දළ බිඳුනු අතරමං අලි අපි
අනේ ගොනෝ එකෙක්වත් රට ගැන හිතලා කරපු කෙන්ගෙඩියක් නැහැ. ඔය ගනයෝ ටිකත් වරදාන වලට නැමෙනවා. මහින්ද ආවේ නඩු ටික ගොඩදාගන්න, ආප්පයා ට්‍රයි කරන්නේ ජනාධිපත්කම රැකගන්න. පනින එවුන් පනින්නේ සල්ලි වලට. ඒ අතරේ උඹ මම වගේ අය මුන් හින්ද දුක්වෙනවා.
හාහ.හ් .ආලාපාළු පච රණවකයානෙ කට්ටියත් අරන් පන්සල් ගානෙ රින්ගන්නෙ. මුන්ට පන්සල් මතක් වෙලා තියෙන්නෙ මුන්ගෙ බලේ නෑති උනාමනෙ. මේ රටේ හාමුදුරුවරු පොකුරු පිටින් හිරේ යවනකොට කොහෙද ආලාපාළුවා හිටියෙ.
චන්ද්‍රිකා, රනිල්, මංගල, කරු ජයබූරිය, නිමල්කා, පාක්‍යසොත්ති, පොන්සේකා, රාජිත, දේශප්‍රිය (MACO) නැවත වතාවක් 2015 ජනවාරි කල විදිහට චන්ද ප්‍රතිපල වෙනස් කිරීමට කුමන්ත්‍රණය කරනවලු.
රනිල් අගමැති ලෙස හිතාගෙන (PSYCHOTIC PARANOIA) පාලනය කරන්නේ අරලිය ගහ මන්දිරය සහ එහි සිටින UNP මෝඩයෝ ටික පමනය්
මල්වත්තයි දෙල්වත්තයි මතක් වූ වෙලාව ඔතනට අඩු කලවැද්දා වෙලේ කපුටු විදානේ????
garu naahimi waruni. bankuwa mankolla kanta. rata wikunanta.hamudaa wiruwan. bhiksun wahanselaa. hiredaanta pera oba wahanselaagen karunu wimasuwaada,?
oya aalaapaalu deega janthuwai. goma ellai.
asgiri malwathu pansal dekai. oba wahanselai. wikunala daawi
prawsam wanna owun mahaa jadayo.
අස්ගිරියේ එහෙම උනාට මල්වත්තේ එහෙම වෙන්නෙ නැහැ.
Dan Malwattha th anik paththa gahala
අන්තිමට පංශුකූලෙටත් අපි සින්ගපුරුවෙන් අරන් එනවා ..බැරි උනොත් ඉන්දියාවෙන්,,,, මෙන්න මෙහෙම හිතපු ගොන් අලි බං මුන්. අපිත් කෑවා. අපේ පාටත් කෑවා.පක්සේත් කෑවා. වන්දිභට්ටයෝ තොපි. අහෝ දුකකි..යු.ඇන්.පි. ( පී කියන්නනේ දෙමලෙන් කක්කා)
Paga gaththa hamuduruwo mewa kyanne nathuwa wena monawa kyaida?
API chanden elawapu MARA gamaralath samaga ekathuwee apita kumak karannada? Gamaralaya MARA athulu horu wahallu nadayama panapitin apayata yawanna dawas keepayayi ithuruwela thiyenne. Thopi okkoma maragena marenna api lahasthiyi. UNP thatuna kala