කේ.එච්. නන්දසේන ඇමති ධුරයෙන් ඉවත් කෙරේ…
May 10, 2017 at 12:03 pm | lanka C news
කේ.එච්. නන්දසේන මහතා විසින් මෙතෙක් දරණ ලද උතුරු මැද පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස සහ පළාත් සභා කටයුතු අමාත්‍ය ධූරයෙන් ඔහු ඉවත් කර තිබේ.
එම විෂයන් භාර නව ඇමතිවරයා වශයෙන් එම්. හේරත් බණ්ඩා මහතා පත් කර ඇත.