කොකිසක් කා පොල්තෙල් කෑවොත් මැරෙනවා…- ෆොන්සේකා
April 10, 2021 at 3:50 pm | lanka C news
අද කොකිස් එකක් කා පොල්තෙල් ටිකක් බිවුවා නම් මැරෙන්නට හැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
වත්මන් ආණ්ඩුව විසින් දැන් දිවි නසා ගැනීම අවුරුදු මේසයටම ගෙනත් දී ඇතැයි ඒ මහතා පැවසීය.
එය ඉතා භයානක තත්ත්වයක් බවත් රජය විසින් එය සැහැල්ලුවට අරන් ඇති බවද පැවසූ ඔහු මැති ඇමතිවරුන් ආනයනික පිරිසිදු පොල්තෙල් භාවිතා කරමින් ජනතාවට විස සහිත පොල් තෙල් ලබා දෙමින් සිටින බවද කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.
අමතක කරන්න එපා මේ වට කොළ එලිය මුලින් දුන්නේ රනිල් රජයයි.
කොකිස් කාල තේ බොනව වෙනුවට පොල් තෙල් බොනව කියල අදමයි ඇහුවේ.
තේ වෙනුවට තෙල් බිවුවොත් කොලෙස්ටරෝල් වැඩි වෙලා මැරෙන්නෙ.
බීලා මැරියංකො ඉතින්…
ඉස්සෙලම මුට කවන්න ඕනේ. කට හැදෙන්න
කලවැද්දා පොල්තෙල් බිව්වට මේ රටේ මිනිස්සු පොල්තෙල් නොබොන නිසා මැරෙන්නේ නැත.
Meya Dr. No da kawda