කොකේන් කමිටු වාර්තාව මං දැක්කා.. කිසිම මැති-ඇමති නමක් රන්ජන් හෙලි කර නෑ..- සුජීව

February 27, 2019 at 3:24 am | lanka C news
කොකේන් කමිටු වාර්තාව මං දැක්කා.. කිසිම මැති-ඇමති නමක් රන්ජන් හෙලි කර නෑ..- සුජීව

කොකේන් භාවිත කරන්නේ යයි රන්ජන් රාමනායක මහතා කොකේන් කමිටුව හමුවේ නිශ්චිතව කිසිම මැති ඇමතිවරයෙකුගේ නමක් සදහන් කර නැති බව ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

කොකේන් කමිටු වාර්තාව තමන් විසින් බැලූ බවත් එහි කිසිම තැනක නම් න්ශ්චිත වශයෙන් සදහන් කර නැති බවත් ඇමතිවරයා පැවසීය.

හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන හා එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

86 views
Main News