‘කොකේන් එක්ටසි ඔක්කොම ගහන හොද කෙල්ලෙක් මං එවන්නම්.. ෆොටෝ ටික ඔක්කොම මට එවන්න..- පියුමි හංසමාලි, රන්ජන් හඬපටය මෙන්න..

January 7, 2020 at 10:12 pm | lanka C news
‘කොකේන් එක්ටසි ඔක්කොම ගහන හොද කෙල්ලෙක් මං එවන්නම්.. ෆොටෝ ටික ඔක්කොම මට එවන්න..- පියුමි හංසමාලි, රන්ජන් හඬපටය මෙන්න..

නිරූපණ ශිල්පිනියක් ලෙස සමාජ මාධ්‍යන්හි ප්‍රසිද්ධ පියුමි හංසමාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අතර සිදුවන දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.

‘මම ඔයාට හොඳ කෙල්ලෙක් එවන්නම්. එයා නම් කොක්කේ එක්ටසි ඔක්කොම ගහනවා. ෆොටෝ ටික ඔක්කොම මට එවන්න’ යයි එම සංවාදයේ දෙදෙනා අතර හුවමාරු වූ වචන කිහිපයකි.

විනාඩි 15 ක පමණ කාලයක් තිස්සේ මෙම සංවාදය දිගහැරේ .

337 views

16 Comments to “‘කොකේන් එක්ටසි ඔක්කොම ගහන හොද කෙල්ලෙක් මං එවන්නම්.. ෆොටෝ ටික ඔක්කොම මට එවන්න..- පියුමි හංසමාලි, රන්ජන් හඬපටය මෙන්න..”

  1. SANDEEPA says:

    යකෝ මේවා අහල අපේ paiyath නගිනවා බොලේ, තව හොඳ ඒවා ලීක් වෙලා නෙද්ද.

  2. Garasarapa says:

    රටේ දේශපාලන ගොහොරුව සාක්ෂි සහිතව ඔප්පු කිරීමට රන්ජන්ගේ දායකත්වයට සදා නයගැතිය් .

Main News