කොකේන්-ඒඩ්ස් පරීක්‍ෂාවට රන්ජන්ට බැරිම දේ බුද්ධික පතිරණ කර පෙන්වයි..

February 24, 2019 at 10:32 pm | lanka C news
කොකේන්-ඒඩ්ස් පරීක්‍ෂාවට රන්ජන්ට බැරිම දේ බුද්ධික පතිරණ කර පෙන්වයි..

නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරණ මහතා කොකේන් හෝ සමාජ රෝග තමනට ඇතිදැයි සොයා බැලීම සදහා අද දිනියේ රුධිර, මුත‍්‍රා හා හිසකෙස් පරීක්‍ෂාවක්ද සිදු කර තිබේ.

කොකේන් භාවිත කරන්නේ යයි සියළු මන්ත‍්‍රීවරුන්ට එල්ල වන චෝදනාවෙන් ගැලවීම සදහා මෙම පරීක්‍න්‍ාය කරගත් බව ඔහු පැවසීය.

නියෝජ්‍ය ඇමතිවරයා එහිදී තව දුරටත් කියා සිටියේ රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට හැකිනම් හිසකෙස් පරීක්‍ෂාවක්ද සිදු කරන ලෙසයි.

රන්ජන් රාමනායක මහතාගේ සියළු හිසකෙස් ඉවත් කර කාලයක් තිස්සේ කෘතීම කොණ්ඩයක් පලදින බව ප‍්‍රසිද්දය.

160 views