කොකේන් කමිටු වාර්තාව අගමැතිට බාර දේ.. මැති-ඇමති කුඩුකාරයක් 24ක් ලයිස්තුවේ..

February 25, 2019 at 11:05 pm | lanka C news
කොකේන් කමිටු වාර්තාව අගමැතිට බාර දේ.. මැති-ඇමති කුඩුකාරයක් 24ක් ලයිස්තුවේ..

කොකේන් ඇතුළු මත්ද‍්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් 24 දෙනෙකු ඇති බවට රාජ්‍ය ඇමති රන්ජන් රාමනායනක මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතික පක්‍ෂය විසින් පත් කරන ලද කමිටුව විසින් සිය අවසන් වාර්තාව අද දිනයේ එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට බාර දී තිබේ.

වාර්තා වන ආකාරයට එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන කිසිදු ඇමතිවරයෙක් හෝ මන්ත‍්‍රීවරයෙක් එරම ලයිස්තුවේ සදහන්යව නැතත් නම් 24ක් ඇතුළත්ව තිබේ.

මෙම ලයිස්තුව හෙලි කිරීම හෝ නොකිරීම ඉදිරි එජාප කෘත්‍යාදිකාරී මණ්ඩල රැුස්වීමෙන් පසු තීරණය කිරීමට නියමිතය.

වාර්තාව සකස් කරනු ලැබුවේ ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු සිවු පුද්ගල කමිවුවකිනි.

36 views
Main News