කොකේන් ගහන ඇමැතිවරු හයක්; පූජකයෝ මන්ත්‍රීවරු ව්‍යාපාරිකයෝ නළු නිළියන් ද කොකේන් ගසති..
February 17, 2019 at 10:40 am | lanka C news
කැබිනට් ඇමැතිවරු හයදෙනෙකු, මන්ත්‍රීවරු පිරිසක්, පූජ්‍ය පක්ෂය, ව්‍යාපාරිකයන්, බැංකුකරුවන්, මාධ්‍යවේදීන්, නළු නිළියන් ඇතුළු රටේ ප්‍රධාන පෙළේ පිරිස් කොකේන් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වී ඇතැයි වාර්තා වේ.
සමහර මැති ඇමැතිවරු පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගි වන්නේ ද මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පසු බවද පැවසේ.
වසර පහක පමණ සිට ව්‍යාප්ත වී ඇති මෙම වසංගතය හේතුවෙන් රටේ ප්‍රධාන තනතුරු හොබවන බොහෝ දෙනෙකු ඒ සඳහා ඇබ්බැහි වී ඇති බව පැවසේ.
ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් සේවක සේවිකාවන් මුලදී මෙම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බව පැවසෙන අතර කාලාන්තරයක් තිස්සේ මෙම මත්ද්‍රව්‍ය ඉහළ සමාජය තුළ සැරිසරමින් තිබී, මේ වන විට ඉහළ මධ්‍යම පන්තිය දක්වා ව්‍යාප්ත වී ඇති බව පැවසේ.
– divina
Parlimenthu mantrinta kiri wage honda Ihala thatwaye Koken da lebenne kiyala hoyala balanna wei. samahara MP la bala koken gahala thamai weda karanne kiyala iskole lamai hita dannawa.
සමහර හාමුදුරැවෝ බණ වලට කියන එක එක ලෝකවල්,රෑප,ශබ්ද,ගන්ධයන් ගැන අහනකොට සැකයක් ආවා මොන විකාරද මේ දොඩන්නේ කියලා…දැන් තමා දන්නේ ඒ කොකේන් ගහලා දැකපුවා කියපුවා කියලා
Ay ban wena agam wala poojakayo katha karanne na nodakapu deyyek gana ne.
ganga ? koken ?
මමනම් ඉතින් පොඩි ෂොට් එකක් දැම්මට ඔය ජරාවල් දැකලවත් නෑ.
අමාරිස් උඹට ලියල තියෙන යමක් කියවගන්න බෑ. බුද්ධ ශාසනයේ පුජකයෝ නෑ පුජකයෝ ඉන්නේ උඹලගේ ආගම් වල .බොන්න තහනම් ආගම්වල අය කුඩු ගහන බව නම් අපි දන්නවා
එතකොට බස් වල පූජ්‍ය පක්ෂයට කියලා ගහලා තියෙන සීට් එකේ ඉදගෙන යන්නේ මොක්කුද ආයිබෝවං?
මොහොමඩ් බුරුවගේ පිටේ නැගලා පරාදිසියට ගියේ කුඩු ගහලා ලු ..අපේ බෞද්ධ භික්ෂුන්වහන්සේලාට අවමන් නොකර හිටු
පුජකයෝ කියන්නේ ක්‍රිස්තියානි ආගම ,දේව ආගම් අදහන අයට …..බුදු දහමේ පුජකවරු නැහැ ..භික්ෂුන්වහන්සේලා පමණයි ..මෙතන අපේ භික්ෂුන් වහන්සේලාට අවමන් කරලා තියෙන්නේ අන්තවාදී හම්බයෝ … ඉස්ලාම් ආගමේ මත්පැන් තහනම් උනාට මත්කුඩු තහනමක් නැහැ
පූජකයො කිව්වම හාමුදුරුවො විතරක් මද මතක් වෙන්නේ? කියන දේ තමන්ට තේරෙන්නෙ නැත්තන් ඒ කියන්නේ කියන කෙනා කොකේන් ගහනව කියන එකද? ඇල්බට් අර්න්ස්ටයින් කොහොම කොකේන් ගහන්න ඇත්ද නේ?
මෙච්චර මෝඩ මිනිස්සුත් ලංකාවෙ ඉන්නව කියල දැන ගත්තේ අදනෙ. මෙහෙව් හරක් ඉඳිද්දි ලංකාව මෙහෙම තියෙන එක ලොකු දෙයක්.
තමුන් නියෝජනය කරන දහම පමණක්ම සත්‍යය බව පවසමින් අනෙකුත් සියලුම ආගම් අසත්‍යයයි හෝ විකාර යයි පවසමින් සිටීමට තරම් මිනිසා බුද්ධි යෙන් නිහීනයෙකු වුයේ කෙලෙසද ? මොවුන් මත් කුඩු කාරයන්ටත් වඩා දුර්වල මන්දබුද්ධිකයන් නොවේද ? අනෙකුත් ආගමේ ඇත්තේ කුමක්දැයි පවා නොදැන තමුන්ගේ ආගම පමණක්ම නිවැරදි යයි පවසමින් කිසිඳු පදනමක් නොමැතිව අනෙකාගේ ආගම ගැරහීමට තරම් නිවට වූයේ මන්ද ? බුදු දහමට අවමන් කිරීම අපි තරයේ හෙළා දකිමු
තොප්පිගල,ගූගල් බැලුන්,වොල්ක්ස්වැගන් කොම්පැණිය ගැන කියාපුවා කොකේන් ගහලා කියාපු ඒවා කියලා දැන් තමා තේරෙන්නේ…
පටි රෝල්…ඔබ හරියටම හරි…මටත් ඔය දැන් තියෙන නාලිකා වල නිතර දෙවේලේ කියන, විශ්වාස කරන්න තියා හිතන්නවත් අමාරු බහුබූත බණ කතා අහන කොට , ( හතර අපායවල්, අර දිවිය ලෝකේ , මේ දිවිය ලෝකේ, , අහසින් ව්ඩිනා රහතුන් වහන්සේලා වාගේ දෙවල්) කොහේ හරි අවුලක් ඇති කියලා…
අන්‍යාගමිකයන්ගේ විලාපය. කන්‍යාවන්ට දරුවො හම්බෙන එක, මැරුණම ආපහු නැගිටින එක, දෙයියො පොල් පිත්තෙන් කපනව වගේ මවාගෙන මවාගෙන ගියපු එක විශ්වාස කරන්න පුලුවන්. මොකද ඒව විශ්වාස කරනවට පල්ලියෙන් ඇට මල්ලක් දෙනවනේ.
ඉපදුන ගමන් ඇවිදපු නෙලුම් මල් 7 පිපුන අපේ සිදුහත් කුමාරයට ගහන්න ඔය කාටවත් බෑ.
අහුවෙන්ඩ එපා!
මේ දේවක කියන අපතයා බෞද්ධයෙක් වගේ පෙන්නුවාට, මූ නොම්බර එකේ Catholic action කාරයෙක්!
බෞද්ධයෙක් වගේ පෙන්නල මූ බුද්ධාගමට අපහාස කරන්ඩ හදන්නෙ.
කන්‍යාවක් වූ මරියතුමිට ජේසුතුමා ලැබුනා වගේද ?ඒක සිදුවිය හැකිද ? නබි තුමා බුරුවගේ පිටේ නැගලා පරාදිසියේ ගියාවගේද ?
විදුරු ගෙවල් වල සිට ගල් නොගසනු
ඇයි මිනි මරලා ගියාම දෙවියාගෙන් ලැබෙන කන්යාවියෝ ප්‍රමාණය අමතක උනාද ?
පූජකයො කියන්නේ අපේ පැත්තෙ නම් හාමුදුරුවොන්ට නෙමේ නේ.
එයාල කහ සාරි පූජකයො
ආ අමාරිස්. පරිස්සමෙන් හිටපන්. ආං ජනාධිපති කසිප්පු වටලනව කිව්වා.
“පත්තරවල, ටීවි එකේ, වෙබ් සයිට් වල කොකෙන් ගැන යන එවා දැක්කම මටත් හිතෙනවා මේක මොකද්ද කියලා අරං බලන්න” කියලා මෝඩ පොඩිඑකෙක් කියනවා මට ඇහුනා. මීඩියා වුනත් එකට කමෙන්ට් දාන වුන් වුනත් ටිකක් පර්සසමින් ඕක කලොත් හොඳයි
මැතිසබේ නිදාගන්න අය ගැනත් සොයා බැලිය යුතය
දැන් ඔය ලිස්ට් එකට විස්කි මැඩම් නැද්ද?
එයත් හොරෙන්, හොරෙන් කොකේන් ගන්නවයි කියල ආරංචියි.