කොකේන් ගහන එජාප කැබිනට් ඇමතිවරුන් ඉවත් කරයි..
February 17, 2019 at 12:02 am | lanka C news
කැබිනට් මණ්ඩලය තුල සිටින්නේ යයි කියන කොකේන් පානය කරන ඇමතිවරුන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරන බව පක්ෂ සභාපති ඇමති කබීර් හෂීම් මහතා පවසයි.
එසේ ඉවත් කිරීමට නම් එම ඇමතිවරුන් කවුදැයි රාජ්ය ඇමති රන්ජන් රාමනායක විසින්ම හෙලි කල යුතු බවත් ඔහු සදහන් කලේය.
රව්ජන් රාමනායක මහතා පසුගියදා කියා සිටියේ කොකේන් භාවිත කරන කැබිනට් ඇමතිවරුන් සිටිනා බවයි.
Cabinet meeting ekata awama blood test ekak karalaa balanna. janapathi gaawata yanna baya ain welaa kathaa karanna oyaa monawa hari oney athi samahara ayata.
ekek tamai pissu mudal emathiya uta pissu hedila inne
harin – john etcc
Kudukaarayo nam karanna ona naha okkoma ministerslage blood check karanam prashne wisanda ganna puluwan.
අනිවාර්යයෙන් නාකි මද කිපෙන්නේ නැති ඇමතිවරු වෙන්න ඕනේ ඔය කොකේන් ගහන්නේ 🙂
menna thawath baila… nayakayak… director..gonja gen….
ane bambuwa…mun ain karana ewun…
kaiya witharai..kabir…umbalageth weda neha…
gonja foam wenna kiyana katha…ugeth weda neha
menna thawath baila… nayakayak… director..gonja gen….
ane bambuwa…mun ain karana ewun…
kaiya witharai..kabir…umbalageth weda neha…
gonja foam wenna kiyana katha…ugeth weda neha..
nayakaya….dekata nemennek..