කොකේන් ගහන පක්ෂ නායකයා විදෙස් දෛවඥයන් ගෙන්වා ලේ පිරිසිදු වෙන්න පිලිවෙත් කරයි..
March 24, 2019 at 10:37 pm | lanka C news
රාජ්ය ඇමති රන්ජන් රාමනායක විසින් එල්ල කරන ලද කොකේන් චෝදනාව හේතුවෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයයෙකු කලබලයට පත්ව ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තුවේ සියළු මැති ඇමතිවරුන්ගේ ලේ පරීක්ෂාවක් කල යුතු යයි කතානායකවරයාගෙන් කර ඇති ඉල්ලීම හේතුවෙන් මෙම පක්ෂ නායකයාගේ කලබලය උච්චම තත්වයට පත්ය ඇත.
මෙනිසා ඔහු කර ඇත්තේ ඉන්දීය දෛවඥයෙකු වහාම මෙරටට ගෙන්වා තමනට සිදුව ඇති ගැටළුව ගැන පැහැදිලි කිරීමයි.
කොකෙන් ප්රශ්නයෙන් තමනට ආන්තරාවක් වේදැයි දෛවඥ්යාගෙන් විමසා ඇති අතර ඊට ලද පිලිතුර කුමක්දැයි වාර්තා නොවෙයි.
මෙම දේශපාලඥයා කොකේන් භාවිත කරන්නේ යයි රාජ්ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී නම කියා හෙලි කලේය.
මේවගේ මෝඩයන්ටත් චන්දේ දෙන්නේ මොඩයෝම තමා
Drink Vinegar ( winakiri ) 2 hours before the blood test.
How can these fellows serve the community without showing models of behavior. Are they government servants and paid by the governments to display this modelling.