කොකේන් ගහන මැති ඇමතිවරුන්-වරියන් කොකේන් මත බස්සගන්න කරවිල සුප්, කොහොඹ කොල ජූස් බොයි..

February 28, 2019 at 9:20 am | lanka C news
කොකේන් ගහන මැති ඇමතිවරුන්-වරියන් කොකේන් මත බස්සගන්න කරවිල සුප්, කොහොඹ කොල ජූස් බොයි..

කොකේන් ගහන මැති ඇමතිවරුන් හා වරියන් සම්බන්දයෙන් තමන් විසින් කරන ලද හෙලිදරවුවෙන් පසු එම පිරිස කොකේන් පරීක්‍ෂාවට පෙර මත්ද‍්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කර ගැනීමට විවිධ කටයුතු කරමින් සිටින බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

කරවිල සුප්, කොහොඹ කොල ජූස් සාදාගෙන ඇතැමුන් බොන්නේ යයිද ඔහු කියා සිටියේය.

තමන් කොකේන් භාවිත නොකරන්නේ නම් රුධිර පරීක්‍ෂාවක් කර පෙන්වන ලෙස අබියෝග කර සිටින බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

70 views
Main News