කොකේන් ගහන මැති ඇමතිවරුන්-වරියන් කොකේන් මත බස්සගන්න කරවිල සුප්, කොහොඹ කොල ජූස් බොයි..
February 28, 2019 at 9:20 am | lanka C news
කොකේන් ගහන මැති ඇමතිවරුන් හා වරියන් සම්බන්දයෙන් තමන් විසින් කරන ලද හෙලිදරවුවෙන් පසු එම පිරිස කොකේන් පරීක්ෂාවට පෙර මත්ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කර ගැනීමට විවිධ කටයුතු කරමින් සිටින බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
කරවිල සුප්, කොහොඹ කොල ජූස් සාදාගෙන ඇතැමුන් බොන්නේ යයිද ඔහු කියා සිටියේය.
තමන් කොකේන් භාවිත නොකරන්නේ නම් රුධිර පරීක්ෂාවක් කර පෙන්වන ලෙස අබියෝග කර සිටින බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.
පාර්ලිමේන්තුවේ හැම කෙනාගෙම ගෙවල්වල වඩ කරන්නෙ ගොන්ජට කියලද ..නැත්නම් හැම කුස්සිය්කටම කක්කුස්සියකටම මේක රින්ගනවද.?
කෝ කාටද අභියෝග කරන්නෙ කියල ගොන්ජ තවම කිව්වෙ නැහැනෙ.
ලෝකේ සැමදෙයක්ම මවන ලද්දේ දෙවියන්වහන්සේ කියනවා ගොන්ජට අමතක වෙලා දෙවියන්වහන්සේට වරද පටවන්න