කොකේන් ගෙනාවේ සතොසට.. රේගු නිලධාරීන් තිදෙනෙකු මාරු කරයි..

July 21, 2017 at 4:40 pm | lanka C news
කොකේන් ගෙනාවේ සතොසට.. රේගු නිලධාරීන් තිදෙනෙකු මාරු කරයි..

රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාවට සීනි ප‍්‍රවාහනය කරමින් තිබූ කන්ටේනරයක තිබී කොකේන් කිලෝ 218ක් සොයා ගැනීම සම්බන්ධයෙන් රේගු නිලධාරීන් තිදෙනෙකුට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

අදාල කන්ටේනරය රේගුවෙන් නිදහස් වී ඇත්තේ ඔවුන් රාජකාරියේ සිටියදී නිසා මෙම ස්ථාන මාරුව ලබා දී තිබේ.

කෙසේ වෙතත් මෙම මත්ද‍්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වගකිව යුතු මට්ටමේ පුද්ගලයෙකු මෙතෙක් හෙලිව නැත.

154 views

11 Comments to “කොකේන් ගෙනාවේ සතොසට.. රේගු නිලධාරීන් තිදෙනෙකු මාරු කරයි..”

  1. කක්කුස්සි කටා says:

    අපි දුන්කොල තහනම් කරලා ඒ වෙනුවට සතොස හරහා කොකේන් විකුනනවා. දෑන් බුලත් විටකට වත් දුන්කල නෑති කට්ටියට කොකේන් කලවන් කරලා කන්න පුළුවන්. කොකේන් දුන්කල වගේ නෙමෙයි ශශීරයට ඉතා ගුනයි.

  2. Lapaya says:

    Bisnas eke maha eka wilpattuwa kana urulawa.

  3. lolla says:

    ප්‍රභාකරන් වගේ බදුර්ඩීන් වත් ඉවර කරන්න කාලය හරි
    සි0හල නායකයා කවුරු වුනත් ඒක ඉටුවෙන්න ඔනේ
    ජාතිය නිසා නෙවෙයි අපගේ රට වෙනුවෙන්

  4. බදූදීන්ගේ වැඩ ඕවා අපේ ජාතිය වනසන්න හදන-. මහින්ඳ ජනපති කකුල් දෙකෙන් එල්ලිලා යෝගී වියායාම් කරපු තැන මූව තනි කකුලෙන් එල්ලපල්ලා

  5. Kota diga says:

    ලේ බේරේන ඌරුමස් සහිත මලපෙරේත තටු වක් පුජා කරන්න වෙවී .

  6. K.D.Amarsiri says:

    Chande dunna aya thama veradi karayo!

  7. Samayann says:

    Yahapalane kiyanne oka thama yako

  8. john the baptice says:

    බදියුදීන්ට යමපාලනයෙන් රජ සැප පුහුල් හොරා කරෙන් දැනේ

  9. Amaraweera says:

    Chairman SATHOSA should be interdicted.He may be innocent but next man will ensure preventive measures in future for SATHOSA imports? Country heading??? Pathetic state of affairs. How come Custom held responsible when importer at ease. He should remanded this drugs. Weakness of useless political leadership. Yaha palanaya??

  10. desta says:

    obe jivitaya sugar walin beraganna glitch deyak cocain genwanno Saha beds harinno cwe sathosa tiri tirin trin

Main News