කොකේන් තොගය ගැන ඇමති බදියුදීන්ට සෘජු චෝදනා.. වහා ඉල්ලා අස්වනු.. පොලීසිය කුඩු සීනි නොකරනු..
July 20, 2017 at 11:00 pm | lanka C news
සතොස ගබඩාවකට සීනි ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනරයක තිබී අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝ 218 පසුපස පැහැදිලිවම ආණ්ඩුවේ ඇමතිවරයෙක්, ඔහුගේ සහෝදරයෙක් සහ සහචරයන් සිටින බවට පූජ්‍ය පාහිංගල ආනන්ද සාගර හිමියෝ පවසති.
විල්පත්තු වන විනාශය පසුපසද සිටින්නේ මෙම පිරිසම බවද උන් වහන්සේ මාධ්‍ය අමතමින් කියා සිටියහ.
පළමු කොටම මෙම සිද්ධියට අදාලව සතොස බාරව සිටින ඇමති රිෂාඞ් බදියුදීන් ඉල්ලා අස්විය යුතු බවටද උන් වහන්සේ කියා සිටිති.
එහෙම අස්කරලා කොහොමද මේ යනෙ හංසයා දිනවන්ට සෑහෙන්න කාර්යයක් කළේ හිටං!
රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාවකට ගෙනයමින් තිබූ සීනි කන්ටේනරයක තිබූ කොකෙන් කිලෝ 3230ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
වටිනාකම රුපියල් බිලියන 3.2 (කෝටි 320) ඉක්මවන බව පවසයි.
තියනව ඕන තරම් උසාවි. නමුත්….
UNP ආණ්ඩු දැකල තියනවා. මේ තරම් සවුත්තු UNP ආණ්ඩුවක් දැකල නෑ.
බොරුවට යහ පාලනය කියල හිටියට මුන් අමු කම්බ හොරු.
මේ වෙලාවට තමයි ගොටාභය වගේ අයගේ අගේ තේරෙන්නෙ. කොන්ද කෙලාින් තියාගෙන කූරගලටත් ගිහින් කෙලින් කතාකරේ ඔහූ විතරයි.
අනේ කව්රුහරි මේ ප්‍රවුත්තිය පත්තරේක දාන්න බොරුපතිට දැකගන්න. දක්කගමන් සර්වසධාරණ උත්තරයක් දෙයි.