කොකේන් මත්කුඩු කිලෝ 219ක් අල්ලයි.. වටිනාකම බිලියන දෙකත් පනී.. [Photo]

November 24, 2016 at 1:20 pm | lanka C news
කොකේන් මත්කුඩු කිලෝ 219ක් අල්ලයි.. වටිනාකම බිලියන දෙකත් පනී.. [Photo]

රුපියල් බිලියන 3.28 වටිනාකමක් ඇති ‘කොකෙන්’ මත්ද්‍රව්‍ය තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිලෝ ග‍්‍රෑම් 219ක් වූ මෙම තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔරුගොඩවත්ත ආර්.ටී.එස්. කන්ටෙනර් අංගනයේ සගවා තිබියදීය.

බ‍්‍රසීලයේ සිට මෙරටට සීනි ගෙන ආ කන්ටේනරයක තිබී සොයා ගනු ලැබූ මෙම කොකේන් තොගය මෙරටදී හමු වූ විශාලතම කොකේන් තොගය විය හැකි බව රේගු ආරංචි මාර්ග කියයි.

46546

24 views
Main News