කොකේන් මහ තොගයක් අත්අඩංගුවේ.. ගෙන ගියේ සතොස ගබඩාවකට..

July 19, 2017 at 6:47 pm | lanka C news
කොකේන් මහ තොගයක් අත්අඩංගුවේ.. ගෙන ගියේ සතොස ගබඩාවකට..

සීනි ප‍්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක තිබූ කිලෝ 160ක පමණ වූ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කිලෝ 16 බැගින් වූ අසුරන 10ක මෙම කොකේන් තොගය අසුරා ගෙන යමින් තිබුනේ රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාවකටයි.

38 views
Main News