කොකේන් ෂොට් එකක් පහලොස්දාහයි.. ගංජ සුරුට්ටුවක් ගහන්නවත් මේ දවස්වල සල්ලි නෑ..- එජාප මන්ත‍්‍රි තුෂාර ඉදුනිල්

February 26, 2019 at 11:20 am | lanka C news
කොකේන් ෂොට් එකක් පහලොස්දාහයි.. ගංජ සුරුට්ටුවක් ගහන්නවත් මේ දවස්වල සල්ලි නෑ..- එජාප මන්ත‍්‍රි තුෂාර ඉදුනිල්

කොකේන් ෂොට් එකක් රුපියල් 15,000ක් පමණ වන බවත් ඒ තරම් ආදායමක් තමනට ලැබෙන්න කොමිස් ගහන්න හෝ වැඩක් දෙන්නේ නැතැයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසයි.

කොකේන් ගහන්න තියා අඩු කරමින් මල් පැකට් එකක්වත් ගහන්න සල්ලි නැති මල් පැකට් එකක්ද අද රුපියල් 2000-3000ක් වන බවත් ඔහු කීය.

අඩුම තරමෙු් අරක්කු බෝතලයක් බොන්නවත් සල්ලි නැතැයිද කී ඔහු රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට සල්ලි නැති බවත් කියා සිටී.

එජාප ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

බාන්න ලමයි ඒ ගනන් හරිද කියලසල්ලි තියෙද්දි බිව්වට දැම් බෑලු

Gepostet von Neesha Baalasuriya am Montag, 25. Februar 2019

218 views

4 Comments to “කොකේන් ෂොට් එකක් පහලොස්දාහයි.. ගංජ සුරුට්ටුවක් ගහන්නවත් මේ දවස්වල සල්ලි නෑ..- එජාප මන්ත‍්‍රි තුෂාර ඉදුනිල්”

  1. Pradeep says:

    Sri Lanka definitely need to conduct a drug test on every single parliament memeber.
    That’s the only way to stop this shit talking idiots.

  2. SL says:

    රටට කිසිම වැඩක් කරන්න බැරි මේ වගේ ඇත කකුල් ඔලු සියල්ල තිබ්බත් මන්ද බුද්ධිකයින් පාර්ලිමේන්තු යවන අන්දයින් මුන්ව ආයේ එවන්න එපා කියල ලිප්ටෝන් වටරවුමට ගිහින් කෑගහපල්ලා .පාර්ලිමේන්තුවේ තොපි කතා කරන වචනෙක වටිනාකම ලක්ෂ 3 විතර වෙනවා .රටට මෙලෝ වැඩක් නැති කතා නොකිය හිඅපියවූ

  3. tikka says:

    අනේ මේ වගේ බත් කන හරකෙක් !!! මේ කතාවෙන් මෙයා ගන්ජා ගහන කොකේන් ගන්න කැමති නිතර අරක්කු බොන හූඑන්පී එකෙක් කියලා ඔප්පු වෙනවා. කලින් කොමිස් ගහල තියනව කියලත් පිලිගන්නවා. මේ වගේ එවුන් ඉන්නකං වික්කම සිංහටයි සමනලුන්ටයි පාලනේ ගෙනියන්න පුළුවන්

  4. saman says:

    “කොමිස් ගහන්න හෝ වැඩක් දෙන්නේ නැතැයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසයි- ”

    යකෝ ජනාතා සේවට ආවේ කොම්ස් ගහන්නද​?. මුන් වගේ රට කන කාලකන්නි පරපෝසිතයන් රට පාලන කරන කොට අපිට මෙහෙම නොවෙයිද​?

Main News