කොචොක් කල ඉන්දියාවට දරුණු පරාජයක්.. ශ‍්‍රී ලංකාව දැවැන්ත ඉලක්කයක් හඹා ගොස් ජයගනී…

June 9, 2017 at 12:16 am | lanka C news
කොචොක් කල ඉන්දියාවට දරුණු පරාජයක්.. ශ‍්‍රී ලංකාව දැවැන්ත ඉලක්කයක් හඹා ගොස් ජයගනී…

ශූරයින්ගේ කුසලානය සදහා තරග වදින ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව විශිෂ්ඨ ජයග‍්‍රහණය කරමින් තරගාවලියේ පළමු ජය වාර්තා කලේය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය පිල පන්දු වාර 50 තුලදී කඩුළු 06ක් දැවී ලබාගත් ලකුණු 321 ශ‍්‍රී ලංකා පිල කඩුළු 03ක් පමණක් බිද වැටී තිබියදී ලබා ගත්තේ පන්දු වාර 48.4ක් පමණක් වැය කරමිනි.

තරගයට පෙරාතුව ඉන්දීය පේක්‍ෂකයින් සිය සමාජජාලවලින් පැවසුවේ ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන්නේ ඉන්දියාවට පුහුණු තරගයක් බවයි.

9 views

11 Comments to “කොචොක් කල ඉන්දියාවට දරුණු පරාජයක්.. ශ‍්‍රී ලංකාව දැවැන්ත ඉලක්කයක් හඹා ගොස් ජයගනී…”

  1. chamma -sada STF says:

    PUTHE UMBALATA NIWAN SAPA LABEWA! ME KARAPU DEYATA….. MAMA BAYATA MATCH EKA BALUWE NA PARADA WEI LIYALA…..

    • ඇත්ත says:

      බයියන්ට දිනන්නත් චාන්ස් එකක් දෙන්න එපෑයැ..නැත්නම් බෝලයි පිතියි..කාමයයි විකුණ ගන්නේ කොහොමද?

    • says:

      බයියන්ට දිනන්නත් චාන්ස් එකක් දෙන්න එපෑයැ..නැත්නම් බෝලයි පිතියි..කාමයයි විකුණ ගන්නේ කොහොමද?

  2. Jay says:

    Good lesson to Indian blokes. They believe they are powerful and superior. However, one has to see how they liking ass of westerners who work in those countries.

    These blokes trying to teach lessens to us and other SAARC countries except Pakistanis

  3. Jee says:

    Thanks INDIA
    BEST FLOOD RELIEF GIVE EVER
    JAYAHO

  4. simion says:

    හපෝයි..හපෝයි…මම කොහොමද දැන් මෝඩි උත්තමයට මුහුණ දෙන්නේ ..හිටං..?..උන්නාන්සේ යුධ නැව් කොලඹට එවයිද කියල මට බයයි ..මේ අපේ උන් එතුමන්ලට කරපු අපහාසයට..හිටං…ඕකුන් ආපුදෙන් ආපහු..හිටං.. එකට කියලා ගුටි අන්නලා හිරේටම යවනවා..

  5. Lolla says:

    This is for Modi……

  6. siva says:

    Mathiwta FCID yanda wetha ?
    /

  7. ඒක නම් කැත ගැහිල්ලක් ගැහුවේ. අපේ කොල්ලො ලගදිම ලෝකෙම හොල්ලනවා සත්තයි.

  8. gamaga says:

    We won the Champions Trophy 2017 I am not interested about the final,

  9. Dickie Bird says:

    Given the Indians a good practice.
    Its like winning the 2017 Championship Trophy by beating the current champions.

    Why did Angelo under bowl Asela Gunaratne?? To sell the game to Indians to obtain another IPL contract?
    Mathews will have to explain this………….. this was a serious & an obvious and a transparent flaw in his Captaincy that can not be ignored without an explanation.

    Warrant Officer Asela…………… Thank you for booming Bumrah 91m out of the park on one knee.
    Going ..going ..gone.

Main News