කොටන්න මහ රජතුමනි.. රාජපක්ෂටත් කොටන්න..- මෛත්රිගේ කඩු කතාවට එජාපයත් කඩු කතාවක් කියයි..
December 31, 2017 at 10:40 pm | lanka C news
මෛත්රීපාල සිරිසේන මහතා 2015 ජනවාරි 08 වැනිදා හේ රටේ ජනාධිපති කර ඔහු අතට දුන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එජාප පාර්ලිමේන්තු මන්ත්රී තුෂාර ඉදුනිල් මහතා සදහන් කරන්නේ එම දෙපැත්ත කැපෙන කඩුව ජනපති මෛත්රි අතට දුන්නේ අල්ලස් දුෂණ පගාකාරයන් සියළු දෙනාට කොටා දමා විනාශ කිරීමට බවයි.
නමුත් අද වන විට කඩුවේ එක පැත්තක් මොට්ට වී ඇති බව තමන්ට දැනෙන්නේ යයිද කී ඔහු ‘අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනව කරුණාකරල කොටන්න මහ රජතුමනි, කොටන්න’ යයිද කීවේය.
මන්ත්රීවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ අපේෂක්කයන්ගේ ජයග්රහණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.
එක්සත් ජාතික පක්ෂයට පමණක් නොව රාජපක්ෂ පාලනයේ චූදියන්ටද නීතිය ක්රියාත්මක කරන්නැයි මන්ත්රීවරයාගේ එම කතාවෙන් ජනාධිපතිවරයාට ඇගවූයේ යයි සැලකිය හැකිය.
people should vote only on achieved results not intentions or promises
“bribery and corruption to the fore”
He should do so before vote, and irrevocable.
If he cant leave UNP before election,he cant do it after also.
After the election winners will be on sale,same game will continue till next election. Voters will be fooled again.
enough is enough
baella kiwata me unnahey ranilata guuuuu gatie.kici dinaka ranilayawa eliyata daannnney naha.